mahinda salakilimath wenna

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    නාමල් සර් වැඩ පෙන්නා හමාරය. රාජපක්ෂ පවුලෙන් බලය ඩැහැ ගැනීමට දත කට මැදගෙන සූදානම් වී සිටි ගූ විමල් වැනි වෘකයින්ගෙන් අපි ආරක්ෂා විය යුතුය.

    දිය කඩිත්තකින් පැන් බොන මුව පොව්වකු සේ නාමල් සර් හිත් සේ හැසිරෙති. මහින්ද මහත්තයා මීට වඩා සැලකිලිමත් විය යුතුය. මන්ද නිසසල දිය යට දිව නැති දත් පමණක් ඇති විසකුරු කිඹුලන්ද සිටිය හැක. උන් ගොදුරක් අපේක්ෂාවෙන් සිටී.

    මිහිමත නුදුරු දිනෙක,
    ලක් දෙරණේ රන් කිරුළ උරුම,
    මයේ හිතේ පිපුණ එකම කුසුම,
    අවසරයි ප්‍රිය නාමල් සොඳුර,

    මෙවැනි වෘකයින්ගෙන් අප පරිස්සම් කරගත යුතුය. ඒ වෙනුවෙන් තම ජීවිතයට පූජා කිරීමට සූදානම් වී සිටිය යුතුය.

    -මාව කරදරයක් විදිහට හිතන්න එපා. මම දරු පවුලයි වයසක අම්මවයි තාත්තවයි බලාගන්නෙ කරන්නෙ ඔබ තුමන්ලාගෙන් ලැබෙන සහයෝගයකින් තමයි. ඒ නිසා අතේ මිටේ තියෙනව නම්. කීයක් හරි මට ලබා දෙන්න. රතු පට ඒවා එපා. නිල් ඒවා තමා ඕනේ.
     
    • Like
    Reactions: Underground

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූට රිදිල හොදට.:lol::lol:. අඩන්ඩ එපා බන් තවා මාස 14ක් උබේ පොන්නයට ඉන්ඩ පුලුවන්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    මූට රිදිල හොදට.:lol::lol:. අඩන්ඩ එපා බන් තවා මාස 14ක් උබේ පොන්නයට ඉන්ඩ පුලුවන්..

    විමල්ගෙ කේස් එක මොකක්ද බන්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,002
    16,656
    113
    කියන ලබ්බක් කෙලින් කියපංකො.උඹ බයියෙක්ද?ටොයියෙක්ද?ජෙප්පෙක්ද?නිකං ස්වාධීන පාට් නම් දැන් දාන්න ඵපා පුටේ..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    කියන ලබ්බක් කෙලින් කියපංකො.උඹ බයියෙක්ද?ටොයියෙක්ද?ජෙප්පෙක්ද?නිකං ස්වාධීන පාට් නම් දැන් දාන්න ඵපා පුටේ..

    ස්මාර්ට් ටොයියෙක්

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    කියන ලබ්බක් කෙලින් කියපංකො.උඹ බයියෙක්ද?ටොයියෙක්ද?ජෙප්පෙක්ද?නිකං ස්වාධීන පාට් නම් දැන් දාන්න ඵපා පුටේ..

    ස්මාර්ට් ටොයියෙක්

    :D:D
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,182
    18,790
    113
    අදාල නෑනේ
    Wimal ge site eke dala thiyena News balapanko

    ozmZ2B.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    Wimal ge site eke dala thiyena News balapanko

    විමල්ට ඕන උනේ බැසිල්ව කපලා සංවිධායක කම ගන්න. නාමල් කරේ සංවිධායක කම පිට නොදී පවුල ඇතුලෙ තියා ගත්තු එක. ඕක තමයි ප්‍රශ්නෙ. දැන් විමල්ට ඕන කරලා තියෙනවා අති සාර්ථකහ් ජන බලය පුස්සක් කරන්න. ඒ වැඩේ කරන්න විමල් එයාගේ සයිට් එක පාවිච්චි කරනවා.

    විමල් ඕක සංවිධානය කරන්න ගත්තා නම් සල්ලි ටික යන්නෙ විමල්ගෙ අතට. බත් පැකට බෝතල් වතුර හැම එකක්ම දෙන්නෙ විමල්ගෙ බිස්නස් කාරයො ටිකට. උන්ට දීලා විමල් ඒකෙනුත් ගානක් තියා ගන්නවා. ඒත් විමල්ට වඩා නාමල් හෙන මීටරේනෙ බන්. නාමල් ලොයර් විබාගෙත් පාස්නෙ. නාමල්ට මේ දවස්වල සල්ලි එහෙම ටිකක් අමාරුයි. නාමල් කොස් කටින් එකටත් එක්ක තමයි තනියම හැන්ඩ්ල් කරන්න ගත්තේ. ඒ ඉතිරි වෙච්ච සල්ලි වලින් තව මාස තුනකින් විතර තවත් ජනබලයක් තියන්න පුළුවන්. මම නම් නාමල් සර්ට මුකුත් කියන්නෙ නෑ මොකද මේක තමයි වෙන්න ඕනේ කල මනා කරනය කියන දේ ඇඟේ තියෙන රජෙක් තමයි අපේ රටට ගැලපෙන්නෙ.
     
    කුහකකමට මඩ ගහන්ඩ එපා මිනිහො, විමල්ට වෙනම පක්ශයක් තියෙනව පොහොට්ටුවෙ සoව්ධායකකම ගන්ඩ විමල්ට මොලේ අමාරුවක් නැ.. :lol::lol: මේවගේ පච වෙනඩ ලැජ්ජ නැද්ද බන්:lol::lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    උබ මෙගා ටෙලිනාට්‍ය ලියන එකෙක්ද?:lol:එළ ඈ:D:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    කුහකකමට මඩ ගහන්ඩ එපා මිනිහො, විමල්ට වෙනම පක්ශයක් තියෙනව පොහොට්ටුවෙ සoව්ධායකකම ගන්ඩ විමල්ට මොලේ අමාරුවක් නැ.. :lol::lol: මේවගේ පච වෙනඩ ලැජ්ජ නැද්ද බන්:lol::lol:

    කුහක කවුද කියලා යට තියෙන පිංතූර තුනෙන් හිතා ගන්න පුළුවන්. යකෝ නාමල් සර් ඉස් ඉස්සෙල්ලාම බරක් කරට අරගෙන ගහපු ගේම් එක මේක. ඒක අති සාර්ථක උනා. වටේ හිටපු විමල් වගේ කුහකයින්ට බලන් ඉන්න බැරි උනා. දැම්මා බොරු නිවුස් ටිකක් පොටෝසොප් වලින් හදලා. හරිනම් විමල්ලා නාමල්ට ආශිර්වාද සෙත් පාර්තනා කරන්න ඕනේ. විමල්ලා ඇත්තටම නාමල්ට රට බාර කරන්න උදව් කරන අය නම් නාමල්ගෙ මේ ජයග්‍රහනය දැකලා සතුටු වෙන්න ඕනේ. ඒත් විමල් මොකද කරේ? ඕකට තමයි කියන්නෙ කුහක කම හන්ගන් ඉන්න බෑ කියල.

    ozmZ2B.jpg
    kiCK40.jpg

    WPbmyX.jpg

    උබ මෙගා ටෙලිනාට්‍ය ලියන එකෙක්ද?:lol:එළ ඈ:D:D

    QPBo3PG.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    loku prahsnayk thiyanawa ai mahindata mechara baya?

    balayak nathuwa iddith thama bayai.

    (pena widiyata thama janathabalaya thiyenne mahidata)

    නාමල් ආවොත් මේ සේරම නවතිනවනෙ. මිනිස්සු බයයි බන් නාමල් රට බාර ගනියි කියලා. මුන්ට ඕනේ රට පෙඩරල් කරලා ඇමරිකාවේ නෝර්වෙ නගරයෙ ඩොලර් කාක්කො කියන කියන විදිහට වැඩ කරන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුහක කවුද කියලා යට තියෙන පිංතූර තුනෙන් හිතා ගන්න පුළුවන්. යකෝ නාමල් සර් ඉස් ඉස්සෙල්ලාම බරක් කරට අරගෙන ගහපු ගේම් එක මේක. ඒක අති සාර්ථක උනා. වටේ හිටපු විමල් වගේ කුහකයින්ට බලන් ඉන්න බැරි උනා. දැම්මා බොරු නිවුස් ටිකක් පොටෝසොප් වලින් හදලා. හරිනම් විමල්ලා නාමල්ට ආශිර්වාද සෙත් පාර්තනා කරන්න ඕනේ. විමල්ලා ඇත්තටම නාමල්ට රට බාර කරන්න උදව් කරන අය නම් නාමල්ගෙ මේ ජයග්‍රහනය දැකලා සතුටු වෙන්න ඕනේ. ඒත් විමල් මොකද කරේ? ඕකට තමයි කියන්නෙ කුහක කම හන්ගන් ඉන්න බෑ කියල.
    ozmZ2B.jpg
    kiCK40.jpg

    WPbmyX.jpg

    QPBo3PG.png

    මොනාද මූ මේ දොඩවන්නෙ එක පාරකට කියනව විමල්ට සවිධායකකම ගන්ඩ ඔනෙලු, තව පාරකට කියනව රැලිය ආසාර්තකලු,දැන් කියනව රැලිය සාර්තකයිලු, නාමල් එක්ක තරහලු... :lol::lol::lol::lol:මොකක්ද බන් විලි ලැජ්ජ නැද්ද එකක් කියපන්කො කියද්දි... :lol::lol:අවසාන විනිස්සයේදි පොන්නය වෙනුවෙන් රුචිරය ප්‍රසිද්දියෙ උක් දෙන එකනෙ කරන්නෙ.. ලැජ්ජයි...
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    මොනාද මූ මේ දොඩවන්නෙ එක පාරකට කියනව විමල්ට සවිධායකකම ගන්ඩ ඔනෙලු, තව පාරකට කියනව රැලිය ආසාර්තකලු,දැන් කියනව රැලිය සාර්තකයිලු, නාමල් එක්ක තරහලු... :lol::lol::lol::lol:මොකක්ද බන් විලි ලැජ්ජ නැද්ද එකක් කියපන්කො කියද්දි... :lol::lol:අවසාන විනිස්සයේදි පොන්නය වෙනුවෙන් රුචිරය ප්‍රසිද්දියෙ උක් දෙන එකනෙ කරන්නෙ.. ලැජ්ජයි...

    Ai ara pics quote karanne naththe? Lajjada?