mahinda salakilimath wenna

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ai ara pics quote karanne naththe? Lajjada?

    දැන් උබට ඒකද ලොකුම ප්‍රශ්නෙ ඔහොම හිටපන් ආයෙ ඒක කෝට් කරල පෙන්නන්ඩ ...පොන්නයට උක දෙන්ඩ ලැජ්ජාවක් නැද්ද බන් :confused::confused:හිනා වෙන්ඩ නෙමේ හරි නම් අඩන්ඩ ඔනෙ , තමන්ගෙ රටේ මහ බැකුව හොරාකාපු පොන්නයට උබ උක දෙන දීමක් බන් මොන ජාතියෙ ජීවිතයක්ද උබ ගත කරන්නෙ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,612
    40,182

    කෝට් කරපන්කො ඉතින්.
    මොකක්ද දන්නෙ නෑ ගූ විමලට මල පැනලා තියෙන්නෙ. සල්ලි ටික කඩා ගන්න හම්බුනේ නෑනේ. දන් හොඳටම රිදිලාඇත්තෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝට් කරපන්කො ඉතින්.
    මොකක්ද දන්නෙ නෑ ගූ විමලට මල පැනලා තියෙන්නෙ. සල්ලි ටික කඩා ගන්න හම්බුනේ නෑනේ. දන් හොඳටම රිදිලාඇත්තෙ

    අදාල තැනට කෝට් කරල තියෙන්නෙ, මොකක්ද ඒ සල්ලි කතාව ...උබ නම් බන් කැපුවත් කොල unp කාරයෙක් , පොන්නය උබේ අම්මාව අල්ලල චීනෙක්ට වික්කත් 1000%ක් සුවර් උබ ඒකටත් මහින්දට හරි විමල්ට හරි බනී..:lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,612
    40,182
    113
    අදාල තැනට කෝට් කරල තියෙන්නෙ, මොකක්ද ඒ සල්ලි කතාව ...උබ නම් බන් කැපුවත් කොල unp කාරයෙක් , පොන්නය උබේ අම්මාව අල්ලල චීනෙක්ට වික්කත් 1000%ක් සුවර් උබ ඒකටත් මහින්දට හරි විමල්ට හරි බනී..:lol::lol:

    ගූ විමල්ව මහින්දට ගාවන්න එපා. එකට ඉන්න කුහක හැත්ත. ලැජ්ජයි.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    නාමල් සර් වැඩ පෙන්නා හමාරය. රාජපක්ෂ පවුලෙන් බලය ඩැහැ ගැනීමට දත කට මැදගෙන සූදානම් වී සිටි ගූ විමල් වැනි වෘකයින්ගෙන් අපි ආරක්ෂා විය යුතුය.

    දිය කඩිත්තකින් පැන් බොන මුව පොව්වකු සේ නාමල් සර් හිත් සේ හැසිරෙති. මහින්ද මහත්තයා මීට වඩා සැලකිලිමත් විය යුතුය. මන්ද නිසසල දිය යට දිව නැති දත් පමණක් ඇති විසකුරු කිඹුලන්ද සිටිය හැක. උන් ගොදුරක් අපේක්ෂාවෙන් සිටී.

    මිහිමත නුදුරු දිනෙක,
    ලක් දෙරණේ රන් කිරුළ උරුම,
    මයේ හිතේ පිපුණ එකම කුසුම,
    අවසරයි ප්‍රිය නාමල් සොඳුර,

    මෙවැනි වෘකයින්ගෙන් අප පරිස්සම් කරගත යුතුය. ඒ වෙනුවෙන් තම ජීවිතයට පූජා කිරීමට සූදානම් වී සිටිය යුතුය.

    -මාව කරදරයක් විදිහට හිතන්න එපා. මම දරු පවුලයි වයසක අම්මවයි තාත්තවයි බලාගන්නෙ කරන්නෙ ඔබ තුමන්ලාගෙන් ලැබෙන සහයෝගයකින් තමයි. ඒ නිසා අතේ මිටේ තියෙනව නම්. කීයක් හරි මට ලබා දෙන්න. රතු පට ඒවා එපා. නිල් ඒවා තමා ඕනේ.

    නිල් ඒවා තමා ඕනේ

    අනේ අම්මප මෙහෙමත් ස්වාධින මිනිස්සු :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mun kolai kiyala hithan rathu ewane denne :(:(

    ඔච්චර දුක් වෙන්ඩ එපා බන් පොන්න රනිල උබටත් පක ලොවන්ඩ දෙයි පොඩ්ඩක් සදුන් බුවාලට එහෙම චන්ස් එක දීපන්, :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,612
    40,182
    113
    නාමල්ට සංවිධායක කම දුන්න ඉරිසියාවටත් අති සාර්ථක ජන බලය දිරව ගන්න බැරි වේදනාවත් ඉවසාගත නොහැකි වූ විමල් තමන්ට සංවිධායක කම හම්බුනේ නැති කේන්තියට මහින්ද මහත්තයට කෝචෝක් කරපු හැටි.

    KP56pbI.jpg