What is your Worst Fear?

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,538
    3,883
    113
    Speed force
    Trypophobia එකයි එකේ reverse එකයි. Reverse එකට කියන නම මතක නැහැ. Scientists ලා නම් කියන්නේ එකේ phobia එකක් නෙවේ ලු. හැමොටම තියෙන genetics වලින් එන දෙයක් ලු.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,822
    31,605
    113
    බය වෙනව උඹේ මූණ අයින් කරපං thumbnail image එකෙන්.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,051
    7,332
    113
    Kotahena
    මේකේ ඉන්න වහල්ලු මාව රිපෝර්ට් කරලා බෑන් කරවපු එක.
    0f4.jpg
    0f4.jpg
     

    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    Tunnel වලින් යන්න. එ කියන්නෙ ගොඩක් පොඩි අපෙ ඇන්ගේ ගානට වගේ තියන බෝක්කු වකින් රින්ගන්න,
    තව එක එක ගෙඩි වගෙ හැදෙන තුවාල, අර youtube videos වගයක් තිබ්බෙ මකුලුවෙක් දශ්ට කරාම හැදෙන මීවදේ වගේ ගෙඩි ජාති වලට,
    වතුරෙ ගිලෙන්න යනකොට වගේ දේවල් වලට.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    උස තැන් වලට යන්න බයයි

    ගෑල්ලමය එක්ක අම්බුලුවාවේ ගිහින් මාර නෝන්ඩිය වුනේ එ් නිසා :sorry: