දැනට පුද්ගලික මූල්‍ය ආයතනවලට සේවා සපයන අපි සියළු එළකිරි වාසීන්ටත් ලක් ජනතාවටත් අවශ්‍ය ආරක්ෂක පද්ධතීන් සපයන්නත් සූදානම්.
CCTV, ALARM SYSTEM, FINGER PRINT + ACCESS CONTROLL
ඔන්න ඔව්ව තමා හයි කරන්නෙ.
වැඩේ සුපිරියට කරනවා.
මෙහෙමයි වෙන්නෙ.
බ්‍රෑන්ඩඩ් DVR එකක් තමයි අනිවා දාන්නෙ. අවුරුදු 2ක වගකීමක් දෙනවා.
ඩෙස්ක්ටොප් හාර්ඩ් ඩිස්ක් වත්, යූස් කරපු හාර්ඩ් ඩිස්ක් වත් දාන්නෙ නෑ.
CCTV වලට දාන සවෙයිලන්ස් එක විතරයි දාන්නෙ. මොකද හොරා ගියාට පස්සෙ රෙකොර්ඩින් නෑ කියන්න බෑ. හොරා වැඩේ කරන වෙලාවෙ විතරක් රෙකොර්ඩින් වැඩ කරල නෑ කියන්නත් බෑ.
බැන්කු වල 2 MP, 4 MP දැම්මට ගෙදරකට, ඔෆීස් එකකට 1MP වලට හරියන 720පී තියෙන AHD කැමරා හොඳටම ඇති. මොකෝ ඕකෙන් ෆිල්ම් හදනවායැ.
සවුත්තු, මිල අඩු 2MP, 4 MP දානවට වඩා හොඳ එකකින් 1MP එකට හරියන 720P දැම්මම හොඳටම ඇති. පාර අයිනෙ හයි කරනව නම් නම්බර් ප්ලේට් බලන්න 1080P (=2MP) හොඳටම ඇති. DVR එකෙ digital zoom
තියෙන නිසා පැහැදිලිව පේනවා.
එල්ලෙන වයර්, ගැට ගහන වයර්, අඹරන ජොයින්ට් අපේ නෑ.
බී එන් සී ජැක් එක වුනත්, ඩී සී ජැක් එක වුනත් සෝල්ඩර් කරනවා.
ටිකක් ගනත් වුනත් කැළනි කො-ඇක්සියල් තමා දාන්නෙ.
පවර් සප්ලයි වුනත් බාල එව්ව පාවිච්චියක් නෑ.
අපි වැඩේ කරත් ගෙවන්නෙ ඔබ නිසා admin password තියා ගැනිල්ලක් (ගොඩක් අය කරනව වගේ) නෑ.
වයරින් එකේ ඩ්‍රෝවින් එකක් දෙනවා. ලෙඩක් ආවොත් කාට වුනත් බලන්න පුලුවන්. හැංගිලි නැහැ.
මුහුද අයිනෙ නෙවීනම්, කැපුවෙ නැත්නම් මළාට වයරින් ලෙඩක් එන්නෙ නෑ.
වැඩ කරන්නෙ දේශීය සහ විදේශීය පළපරුදු, ඉලෙක්ට්‍රොනික් දැනුම ඇති, අඩුම ගානෙ ටෙස්ට්.කොම් සහතිකේ වත් තියෙන අය. වයරින් කරන්නෙත් අඩුම ගානේ ලංකාවෙ එපාර්ට්මන්ට් වල වැඩ කරපු අය.
වැඩෙට එන අයගෙ නම, ලිපිනය සහ හැඳුනුම්පත් අංකයත් දෙනවා. හේතුව අද ගොඩක් හොරෙන් පනින්නෙ ඒ තැනට කවදා හරි ආපු කෙනෙක් හෝ එම තැනත්තා විසින් එවන හොරුන් නිසා.
ඒ වාගේම කසිප්පු කාරයො, ගන්ජ කාරයො, කුඩු කාරයො එවන්නෙ නෑ.
මෙහෙම කියල ගිනි ගනන් ගන්නෙත් නෑ. හැබයි තැන බලල, කැමරා හයි කරන්න තියෙන අවශ්‍යතාවය බලල, ඒකට හරියන සිස්ටම් එක ගැන කියල තමයි ගණන කියන්න පුලුවන්.
මොකද 720P කැමරාවක් 2500 ටත් තියෙනවා. 5000 ටත් තියෙනවා.
CCTV හයි කරපු අයගෙ රෙපයාර් තියෙනවනම් කරළ දෙන්නත් පුලුවන්.
ටෙක්නිකල් සපොර්ට් එකක් ඕනි නම් කෝල් එකක් දෙන්න. ඔබ සවි කරපු බ්‍රෑන්ඩ් එක දන්නෙ නැති වුනත් තියරිය අනුව සපෝර්ට් එකක් දෙන්න බැරි වෙන එකක් නෑ.
තාම වැඩිය ගෙවල්වල සහ පොඩි ඔෆීස් වලට දාන්නෙ නැති වුනත් අපාර්ට්මන්ට් වල සහ හොටෙල් වල IP කැමරා කරල තියෙන නිසා NVR ගැන වුනත් අවුලක් නෑ.
අවශ්‍ය කෙනෙක් සිටීනම් හෝ උදව්වක් ඕනි නම් කෝල් කරන්න.
071 387 1666