Crypto exchange, Forex payment කරන එක Central Bank එකෙන් block කරලා
මම සාමානයෙන් cex.io පාවිච්චි කරන්නේ crypto trading කරන්න. මම 1 year විතර deposit / withdraw කරලා තියෙනවා. අද $400 deposit කරන්න ගියා (Commercial Credit Card ), Unable to process කියලා message එකක් අවා. පස්සේ පොඩි amount එකක් දැම්ම. එත් error එක එනවා. මම card center එකට call කලාම කිවේ Central Bank එකෙන් crypto, forex regulate කරලා කියලා. මම NTB credit card එකෙනුත් try කලා. එකත් decline උනා.