VLC subtitles auto download

arrow445

Well-known member
  • Aug 14, 2018
    700
    754
    93
    VLC player එකෙන් auto subtitle download කරගන්න

    1. Movie එක vlc එකෙන් open කරන්න. ඊලගට View මෙනු එකේ “VLSub” option එක click කරන්න (සමහර versions වල “Download Subtitles.” කියල තියෙන්නේ )
    එහෙම මොකක්වත් නැත්තං මේකෙන් download කරගන්න https://addons.videolan.org/p/1154045/
    download-subtitles-vlc-vlsub-view.png

    2.VLSub window එකෙන් කැමති භාෂාව තෝරලා “Search by name” Click කරන්න. මේකෙදි subtitle search කරන්නේ OpenSubtitles.org ඒක නිසා සිංහල නං නැතිවෙන්ඩ පුළුවන්.
    download-subtitles-vlc-vlsub-search-by-name.png

    3. ඕන sub එක හම්බුනොත් එක select කරලා “Download selection” click කරන්න. නැත්තන් “Download link” එක click කරලා “Save As” කරන්ඩත් පුළුවන්
    download-subtitles-vlc-vlsub-download-link.png

    වැඩේ ඉවසීමෙන් කරන්න සමහර වෙලාවට crash වෙනවා
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    MPC-HC use karanne. Subtitles onanam D press karala Download karaganna thiyenne. Crash wena anan manan karadara naha. :no:
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    754
    93
    MPC-HC use karanne. Subtitles onanam D press karala Download karaganna thiyenne. Crash wena anan manan karadara naha. :no:

    MPC-HC නං සුපිරි තමා. හැබැයි linux වලට තාම support නැ නේ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,758
    16,872
    113
    Kottawa
    MPC-HC නං සුපිරි තමා. හැබැයි linux වලට තාම support නැ නේ.

    එක develop කරපු එකා වැඩේ නැවැත්තුව නේද? :nerd: වෙන එකෙක් බාරගත්තද දන්නේ නෑ.. :confused:
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    754
    93
    හෙනයා;23605558 said:

    එක develop කරපු එකා වැඩේ නැවැත්තුව නේද? :nerd: වෙන එකෙක් බාරගත්තද දන්නේ නෑ.. :confused:

    MPC-HC project එක නං open source https://github.com/mpc-hc/mpc-hc
    මොකෙට්ටවත් ඕන නැතිව ඇති linux වලට හදන්න :oo:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    VLC player එකෙන් auto subtitle download කරගන්න

    1. Movie එක vlc එකෙන් open කරන්න. ඊලගට View මෙනු එකේ “VLSub” option එක click කරන්න (සමහර versions වල “Download Subtitles.” කියල තියෙන්නේ )
    එහෙම මොකක්වත් නැත්තං මේකෙන් download කරගන්න https://addons.videolan.org/p/1154045/
    download-subtitles-vlc-vlsub-view.png

    2.VLSub window එකෙන් කැමති භාෂාව තෝරලා “Search by name” Click කරන්න. මේ, කෙදි subtitle search කරන්නේ OpenSubtitles.org ඒක නිසා සිංහල නං නැතිවෙන්ඩ පුළුවන්.
    download-subtitles-vlc-vlsub-search-by-name.png

    3. ඕන sub එක හම්බුනොත් එක select කරලා “Download selection” click කරන්න. නැත්තන් “Download link” එක click කරලා “Save As” කරන්ඩත් පුළුවන්
    download-subtitles-vlc-vlsub-download-link.png

    වැඩේ ඉවසීමෙන් කරන්න සමහර වෙලාවට crash වෙනවා

    + 19,,

    onna kotuwak paninnama dunna repak
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    754
    93

    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    thanks macha
    mama nan godak welawata subscene.com eken thamai sub download karanne. Sinhala subs nan use karannema na. Eng subs thama