VLC player එකෙන් auto subtitle download කරගන්න
1. Movie එක vlc එකෙන් open කරන්න. ඊලගට View මෙනු එකේ “VLSub” option එක click කරන්න (සමහර versions වල “Download Subtitles.” කියල තියෙන්නේ )
එහෙම මොකක්වත් නැත්තං මේකෙන් download කරගන්න https://addons.videolan.org/p/1154045/
2.VLSub window එකෙන් කැමති භාෂාව තෝරලා “Search by name” Click කරන්න. මේකෙදි subtitle search කරන්නේ OpenSubtitles.org ඒක නිසා සිංහල නං නැතිවෙන්ඩ පුළුවන්.
3. ඕන sub එක හම්බුනොත් එක select කරලා “Download selection” click කරන්න. නැත්තන් “Download link” එක click කරලා “Save As” කරන්ඩත් පුළුවන්
වැඩේ ඉවසීමෙන් කරන්න සමහර වෙලාවට crash වෙනවා

වෙන එකෙක් බාරගත්තද දන්නේ නෑ.. 

Thanks dude. rep