Samsung ෆෝන් එකක් ගන්න හොදම තැන ???

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    Samsung ෆෝන් එකක් ගන්න හොදම තැන ???

    Samsung ෆෝන් එකක් මිලදී ගන්න හොදම තැන මොකක්ද?
    සිංහගිරි, අබාන්ස්, දම්රෝ, සොෆ්ට්ලොජික් වගේ ඒවා ගැනනම් කියන්න එපා.:no:
    උන් ගාව ඇත්ත ගානට වඩා රු 10,000-20,000 අතර ගණන් වැඩියි.:oo:
    අනික උන්ගෙන් වොරන්ට් ක්ලෙම් කරන්න ගියාම හෙණ කට්ටක් කන්න ඕනේ:frown:

    වෙන හොද ප්ලේස් එකක් ගැන අදහස් කියන්න
     

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX

    උන් ගාව ඇත්ත ගානට වඩා රු 10,000-20,000 අතර ගණන් වැඩියි.:oo:
    අනික උන්ගෙන් වොරන්ට් ක්ලෙම් කරන්න ගියාම හෙණ කට්ටක් කන්න ඕනේ:frown:
    එක්කෝ අඩුවට අරන් අඬපන්
    නැත්තම් වැඩියෙන් ගෙවලා අරන් ආතල් එකේ හිටපන්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    දැනට මම දන්නා ප්ලේස් එකකට Divine එක හොඳයි වගේ.... පොඩ්ඩක් ගණන් අහල බලල ගන්න දෙතුන් තැනකින්. නැත්තම් ආයේ දුක් වෙන්න වෙයි වැඩිපුර ගණන් දුන්න කියල