කෙලඋනා

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    අඩෝ මගේ SONY TV එකට කෙල උනානේ​
    :(:(

    41396942_326295544583986_8264353350586204160_n.jpg

    41477478_928578267346965_6365549730658779136_n.jpg

    මේක හදන්න පුලුවන්ද බන්​
    :angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ග්‍රැෆික් කාඩ් එක අලුතින් දාපන් හරි යයි.
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,554
    3,340
    113
    Timing Control Board fucked up 90% of tv cannot be fixed :no:
    Cut some path it can be fixed if you are not professional don't do it
    post the model of the tv
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    TV eka Display ban

    ස්කීන් එක බිම වැටිල තැලිල කැඩිල නෙමේනෙ..අලුත් ටිවි දුවන්නෙ කාඩ් සිස්ටම් එකකට හරියට කොම්පියුටරයක් වගේ.:).ඕකෙ ප්‍රස්නෙ තියෙන්නෙ ෆැෆික් කාඩ් එකේ.:yes:.
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Oka hadanna puluwan..tv repair karana shop ekakata geniyanna..you tube eke videos ona tharam thiyenawa oyata karaganna puluwannam balanna..
    search karanna (sony vertical lines problem)kiyala...
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,554
    3,340
    113
    Yako mama denne dekke
    Tho oke itikole wath galawala nedda
    ane manda ubalanam
    Yako owa galawapiya Heat eka eliyata yanne Labbenda?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :P:P පුතා මම අලුත් ටිවි ගැන විශේශඤයෙක් ලෝකේ ප්‍රතම වතාවට ඔය කාඩ් එකක් බයිපාස් කරා..:lol::yes:

    Ero oya physics wala nithi aluthen hoya gatta eke TV screen kajjakda neda?:baffled::rolleyes:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    :P:P පුතා මම අලුත් ටිවි ගැන විශේශඤයෙක් ලෝකේ ප්‍රතම වතාවට ඔය කාඩ් එකක් බයිපාස් කරා..:lol::yes:

    :):):)
    එල කොල්ලෙක් නේ​
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,852
    8
    35,433
    113
    take it to a proper service centre. Could be a minor issue too like a ribbon connector or a dry joint.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    Yako mama denne dekke
    Tho oke itikole wath galawala nedda
    ane manda ubalanam
    Yako owa galawapiya Heat eka eliyata yanne Labbenda?


    ඉටිකොළ ගලවලා බන් තියන්නේ line එකේ යනවා එක විතරයි තියන්නේ අනිත් එක්ව ඔක්කොම ගලවලා