Business plans for Enterprise Srilanka Loan Scheme/ ව්‍යපෘති වාර්ථා

Reebat

Active member
  • May 30, 2017
    303
    114
    43
    Business plans for Enterprise Srilanka Loan Scheme/ ව්‍යපෘති වාර්ථා

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය
    රජයේ පොලී සහනාධාර සහිත ණය යෝජනා ක්‍රම රැසක් මේ වැඩසටහන යටතේ දියත් කිරීමට නියමිත අතර රු 50000 සිට මිලියන 400 දක්වා ණය මුදලක් සහන පොලී අනුපාතයක් යටතේ ඔබට පහසුවෙන් ලබාගත හැකිය. රාජ්‍ය හා පෞද්ගලික බැංකු, විදේශීය මූල්‍ය සහයෝගිතා ආයතන හා අනෙකුත් සහභාගීත්ව ආයතන සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක මේ වැඩසටහන සඳහා අවශ්‍ය උපදෙස් මුදල් අමාත්‍යංශය විසින් අදාළ බැංකු වෙත ලබා දී ඇති අතර, ඒ අනුව එම බැංකු විසින් අදාළ ණය පහසුකම් ලබාදීම මේ වන විටත් ආරම්භ කර තිබේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන, යෝජනා ක්‍රම 16කින් සමන්විත වන අතර, පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම 11ක්, විදේශ ණය ආධාර මත ක්‍රියාත්මක වන ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම 3ක් හා මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සැලසෙන වැඩසටහන් 2ක් ඒ තුළ අන්තර්ගත වේ.
    RRkGd0.jpg
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේකේ ලොකු රිස්ක් එකක් තියෙනවා , ආණ්ඩුව මාරු උනොත් රජයෙන් ගෙවන පොළී අනුපාතය ගෙවන්නැතුව නවැත්තුවොත් සම්පූර්ණ ගානම මේක ගන්න එකාට ගෙවන්න වෙනවා
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    Ai dan okata bank ekata yannathuwa private limited ekakata yanne

    Bank eken project report eka hadala denne nehe godak welawata. Project report eka eliyen hadagannaweanawa. e wede pita kenek haraha thamy karaganna wenne.
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    මේකේ ලොකු රිස්ක් එකක් තියෙනවා , ආණ්ඩුව මාරු උනොත් රජයෙන් ගෙවන පොළී අනුපාතය ගෙවන්නැතුව නවැත්තුවොත් සම්පූර්ණ ගානම මේක ගන්න එකාට ගෙවන්න වෙනවා

    Bohodurata wenna puluwan. Loan agreement eke thiyena dewal hodin kiyawala balanna weanwa.
     
    රටට හොඳ ආදායමක් ලබා දෙන්න පුළුවන් කම තිබ්බ, හම්බන්තොට වරාය, කොළඹ වරායේ සංවර්ධනය නවත්තලා...........සාම්පූර් විදුලි බලාගාර නවත්තලා රටේ බලශක්ති අර්බුදයක් ඇති කරවලා.......පරිසරය විනාශ කරමින් ආපහු මිනි හයිඩ්‍රෝ වලින් අධික මුදලට විදුලිය මිලට ගන්නා ක්‍රමය පටන් අරගෙන....මිනි හයිඩ්‍රෝ මාෆියාවට නැවත පණ දීලා.............එන්ටප්‍රයිස් ශ්‍රී ලංකාලු.........අනේ පලයං යන්න.
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    රටට හොඳ ආදායමක් ලබා දෙන්න පුළුවන් කම තිබ්බ, හම්බන්තොට වරාය, කොළඹ වරායේ සංවර්ධනය නවත්තලා...........සාම්පූර් විදුලි බලාගාර නවත්තලා රටේ බලශක්ති අර්බුදයක් ඇති කරවලා.......පරිසරය විනාශ කරමින් ආපහු මිනි හයිඩ්‍රෝ වලින් අධික මුදලට විදුලිය මිලට ගන්නා ක්‍රමය පටන් අරගෙන....මිනි හයිඩ්‍රෝ මාෆියාවට නැවත පණ දීලා.............එන්ටප්‍රයිස් ශ්‍රී ලංකාලු.........අනේ පලයං යන්න.
    Ekenma. mamath me UNP wedeta support nehe. Eth ban minissu loan ganna Project report hadanwane. api ithin ekata sup ekak denawa
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    රටට හොඳ ආදායමක් ලබා දෙන්න පුළුවන් කම තිබ්බ, හම්බන්තොට වරාය, කොළඹ වරායේ සංවර්ධනය නවත්තලා...........සාම්පූර් විදුලි බලාගාර නවත්තලා රටේ බලශක්ති අර්බුදයක් ඇති කරවලා.......පරිසරය විනාශ කරමින් ආපහු මිනි හයිඩ්‍රෝ වලින් අධික මුදලට විදුලිය මිලට ගන්නා ක්‍රමය පටන් අරගෙන....මිනි හයිඩ්‍රෝ මාෆියාවට නැවත පණ දීලා.............එන්ටප්‍රයිස් ශ්‍රී ලංකාලු.........අනේ පලයං යන්න.

    Future eka kohomada ban dakke :(
     
    Similar threads