Business plans for Enterprise Srilanka Loan Scheme/ ව්‍යපෘති වාර්ථා
එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය
රජයේ පොලී සහනාධාර සහිත ණය යෝජනා ක්‍රම රැසක් මේ වැඩසටහන යටතේ දියත් කිරීමට නියමිත අතර රු 50000 සිට මිලියන 400 දක්වා ණය මුදලක් සහන පොලී අනුපාතයක් යටතේ ඔබට පහසුවෙන් ලබාගත හැකිය. රාජ්‍ය හා පෞද්ගලික බැංකු, විදේශීය මූල්‍ය සහයෝගිතා ආයතන හා අනෙකුත් සහභාගීත්ව ආයතන සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක මේ වැඩසටහන සඳහා අවශ්‍ය උපදෙස් මුදල් අමාත්‍යංශය විසින් අදාළ බැංකු වෙත ලබා දී ඇති අතර, ඒ අනුව එම බැංකු විසින් අදාළ ණය පහසුකම් ලබාදීම මේ වන විටත් ආරම්භ කර තිබේ. එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වැඩසටහන, යෝජනා ක්‍රම 16කින් සමන්විත වන අතර, පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම 11ක්, විදේශ ණය ආධාර මත ක්‍රියාත්මක වන ප්රතිමූල්ය ණය යෝජනා ක්‍රම 3ක් හා මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සැලසෙන වැඩසටහන් 2ක් ඒ තුළ අන්තර්ගත වේ.

Last edited: