මං_දිනුවේ_හත්_පාරක්ම_පැරදිලා...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,298
    32,018
    113
    :yes::yes::yes::yes::yes:
    me katha nam hariyatama hari.. ekewath politkko natuwa goda gihin na.
    tawa neethi wirodee wancha ehema anatha karala athi. (kudu case wage ewama newei mama kiyanne. tender wancha, allas deem etc etc...)

    kohoma unath mama meka damme motivation ekak widiyata. :)

    Habai anthimata okun kiyanawa. Darmikawa upayagaththa ewa kiyala. Mara wihilu :D
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    Habai anthimata okun kiyanawa. Darmikawa upayagaththa ewa kiyala. Mara wihilu :D

    කොළඹට ආවෙ රුපියල් 100 ක් සාක්කුවෙ දාගෙන
    කෑවෙ අලයි බතුයි.
    ඒ ලෙවල් කරලා නැහැ
     

    bahubootha

    Member
    May 12, 2017
    9
    7
    0
    මමත් epic එකේ වෑඩ කරා.. මේ dial එක ඉන්න තෑන ගෑන ඈත්තටම සතුටුය්. software company එකක් විදියට නම් ඉන්න එඋන් මෙලෝ රහක් නෑ. ගොබ්බ හද්දා පරන lead set එකක් ඉන්නෙ.engineer level එකට ගෙවන්නෙත් නෑ. process fallow කරන්නෙත් නෑ.specially QA department එකට නම් දන්න එකෙක්ට යන්න කියන්න එපා..
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    Access අයිතිකාරයා සුමල් පෙරේරා දියුණු වෙලා තියෙන්නේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ ලංකාවට ආයුද ගේන්න එයා මුල් උන නිසාලු.ඒ උනාට මිනිහා ඔය වගේ ආටිකල් එකක කියලා තිබ්බේ හරිම අමාරුවෙන් දියුණු උනා කියලා.ගිය සතියෙත් ආණ්ඩුවෙන් මොකක්ද apartment ප්‍රොජෙක්ට් එකක් දුන්නා බිලියන ගාණක.ලංකාවේ නම් තනිකරම දේශපාලන වාසි අරන් ගොඩක් බිස්නස් කාරයෝ ගොඩ යන්නේ.




    FB aapu mul kale porage putha Gun athe thiyagena dapu photos ehema kohomada.... dhanuka wage mathaka nama ..... dakala nathi ewunta majic owa e dawaswala:lol::lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක
    කොළඹට ආවෙ රුපියල් 100 ක් සාක්කුවෙ දාගෙන
    කෑවෙ අලයි බතුයි.
    ඒ ලෙවල් කරලා නැහැ







    Ohoma government project nikan pitch karanna ba bn.aniwaryen deshapalana balayak athi





    :cool::cool::cool::cool::cool::cool: