2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    katussa leak karagena pens

    0.jpg


    :rofl::rofl::rofl::P
    ඒ නංගිගේ පිටේ කිනිතුල්ලෙක් වහල ඉඳල අයින් කරා :baffled: මුන්ගේ කැත හිත :no:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හපොයි.........තරිදු........
    ඔක පකිස්තාන් ගසල් එකක්...
    නුස්රත් ෆටේ අලි කාන් ගෙ මාසූම් කියන ගzසල් එකේ රිමික්ස් එක...
    නුස්රත් ෆටේ අලිකාන් කියන්නෙ රහත් ෆටෙ අලි කාන් ගෙ මාමා..රහත් ෆටේ අලිකාන් කියන්නෙ බාද්ශාවො ෆිල්ම් එකෙ මෙරේ රශ්කෙ කමර් සිංදුව කියන ගායකයා..එකත් පකිස්තාන් ගzසල් එකක්..
    සිංදුව ප්‍රනවුන්ස් කරන විදහ නම් ඇහුවාම දැනගන්න ඇති නෙ..
    තැන්කියු තරිදු...........
    16+:love: