2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගෝල් රෝඩ් එකේ සෙලාන් බැංකුව කිට්ටුව පිලවුස් එක ඉස්සරහ
    මාතර බත් කඩේ ගාව

    කොල්ලුපිටියේ ලංකා බැංකු ටවර් එක කිට්ටුව ඌව බත් කඩෙන් කාලා තියේද?:rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බන්දුල මහත්තයාට එයාගෙ නෝනව හම්බවෙලා තියෙන්නේ
    දෙහිවල සත්තු වත්තෙ මින් මැදුරෙදි :love:
    ඒ ගැන මේ කියන්නෙ :yes:
    නංගිය ඔබේ ගිණුම මා හා බැලන්ස් කර ගනිමින්
    දිත්ව සටහන් තබා 2500න් අපි ක්ෂය කරමින්

    ජිවත් වෙමුද මේ සංසාරේ කුටුම්භයක් සේ කියලා අහන්න ඇති එහෙනම්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඩර්ඩන්ස් එක කිට්ටුවද......වොග් එක ලගද.....
    ඒ බම්බලපිටියද

    ඒ කොල්ලුපිටිය


    මින් මැදුර තියෙන්නේ ගෝල රෝඩ් එකේ බම්බලපිටිය සෙලාන් බැංකුව කිට්ටුව :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොල්ලුපිටියේ ලංකා බැංකු ටවර් එක කිට්ටුව ඌව බත් කඩෙන් කාලා තියේද?:rolleyes:
    හා හා නැතුව නතුව ඉතින්

    බම්බලපිටිය ලෝරිස් රෝඩ් එකේ ලොරියෙන් කාල තියේද
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අතීතේ මතක්වුනා. . :(



    හිරුත් ඔබයි සදුත් ඔබයි මගේ ලෝකය බබලවන්න. . කිව්ව ඔයා දුරක ගිහින් මට බැහැ දුක දරාගන්න. . :(


     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ බම්බලපිටියද

    ඒ කොල්ලුපිටිය


    මින් මැදුර තියෙන්නේ ගෝල රෝඩ් එකේ බම්බලපිටිය සෙලාන් බැංකුව කිට්ටුව :yes:

    ඔය බැංකු මට කියන්න එපා අප්පා..ඇදුම් කඩයක්,රත්තරං බඩු කඩයක්,කැම කඩයක් වගෙ එකක් කියන්න...සබ්වේ එක ලගද.....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අතීතේ මතක්වුනා. . :(



    හිරුත් ඔබයි සදුත් ඔබයි මගේ ලෝකය බබලවන්න. . කිව්ව ඔයා දුරා ගිහින් මට බැහැ දුක දරාගන්න. . :(


    මිය යන්න සුදානම් පැරදුම දරන්
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    සිරා?
    මම ඇහුව විදියට ඕක පරණ ටෙලියක තීම් සෝන්ග් එකක්



    ඇත්තද ?

    අම්මප කියහන් :P

    බන්දුල ප :P

    කොහොමහරි කතාව ඒක පොරම තමා කිව්වේ :yes:
    ගිය මාසෙ අපි පොඩි ෂෝ එකක් කරා
    පරණ ගායකයො ගෙනත්
    ඒකට බන්දුලත් ආවා ඒකෙදි කිවුවෙ :yes:


    ape iranamkariyo kohedi hambeida danne na:D

    mage nam hamba wela godak kal :P
    aniwa hambei..hitannewat nati widihakata :D:yes: