ගෝල් රෝඩ් එකේ සෙලාන් බැංකුව කිට්ටුව පිලවුස් එක ඉස්සරහ
මාතර බත් කඩේ ගාව
කොල්ලුපිටියේ ලංකා බැංකු ටවර් එක කිට්ටුව ඌව බත් කඩෙන් කාලා තියේද?

ගෝල් රෝඩ් එකේ සෙලාන් බැංකුව කිට්ටුව පිලවුස් එක ඉස්සරහ
මාතර බත් කඩේ ගාව

ගෝල් රෝඩ් එකේ සෙලාන් බැංකුව කිට්ටුව පිලවුස් එක ඉස්සරහ
මාතර බත් කඩේ ගාව
නංගිය ඔබේ ගිණුම මා හා බැලන්ස් කර ගනිමින්බන්දුල මහත්තයාට එයාගෙ නෝනව හම්බවෙලා තියෙන්නේ
දෙහිවල සත්තු වත්තෙ මින් මැදුරෙදි
ඒ ගැන මේ කියන්නෙ
එක කොපියක්ම නෙමෙයි එත් එකේ පොඩි ලතින් ගතියක් තියෙනවා.
එක ඇත්තටම ලස්සනයි![]()


කිඹුලා නම් කියන්නෙ නැහැ කියලා...

ඒ බම්බලපිටියදඩර්ඩන්ස් එක කිට්ටුවද......වොග් එක ලගද.....

ape iranamkariyo kohedi hambeida danne na![]()
හා හා නැතුව නතුව ඉතින්කොල්ලුපිටියේ ලංකා බැංකු ටවර් එක කිට්ටුව ඌව බත් කඩෙන් කාලා තියේද?![]()
ඒ බම්බලපිටියද
ඒ කොල්ලුපිටිය
මින් මැදුර තියෙන්නේ ගෝල රෝඩ් එකේ බම්බලපිටිය සෙලාන් බැංකුව කිට්ටුව![]()
හා හා නැතුව නතුව ඉතින්
බම්බලපිටිය ලෝරිස් රෝඩ් එකේ ලොරියෙන් කාල තියේද



මිය යන්න සුදානම් පැරදුම දරන්අතීතේ මතක්වුනා. .![]()
හිරුත් ඔබයි සදුත් ඔබයි මගේ ලෝකය බබලවන්න. . කිව්ව ඔයා දුරා ගිහින් මට බැහැ දුක දරාගන්න. .
පොස්ට් 1000 ට තව 200යි ලමායි..........


සිරා?
මම ඇහුව විදියට ඕක පරණ ටෙලියක තීම් සෝන්ග් එකක්
ඇත්තද ?
අම්මප කියහන්![]()



ape iranamkariyo kohedi hambeida danne na![]()


