2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හා හා නැතුව නතුව ඉතින්

බම්බලපිටිය ලෝරිස් රෝඩ් එකේ ලොරියෙන් කාල තියේද

ඔව්...:Pඊට පොඩ්ඩක් එහා තියෙන බෙකරියත් එක්ක තියෙන කඩෙ උනු උනු වඩෙ කාලා තියෙද.mc එක ඉස්සරහා ම වගෙ
 

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හා හා නැතුව නතුව ඉතින්

    බම්බලපිටිය ලෝරිස් රෝඩ් එකේ ලොරියෙන් කාල තියේද

    නෑ නෑ.....මම අවුරුදු 08 කලින් කොල්ලුපිටියේ ලංකාකොම් එකේ වැඩ කළා. ඒ කාලේමතක් වුනා.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මිය යන්න සුදානම් පැරදුම දරන්

    255610336415_1528989647_m.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය බැංකු මට කියන්න එපා අප්පා..ඇදුම් කඩයක්,රත්තරං බඩු කඩයක්,කැම කඩයක් වගෙ එකක් කියන්න...සබ්වේ එක ලගද.....
    හරි රෝම ෆෝ එක පාස් කරලා යනවා ඉසොෆ්ට් එක පැත්තට එතකොට තියෙනවා පිලවුස් එක අන්න එක ඉස්සරහ
    7.gif
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරි රෝම ෆෝ එක පාස් කරලා යනවා ඉසොෆ්ට් එක පැත්තට එතකොට තියෙනවා පිලවුස් එක අන්න එක ඉස්සරහ
    7.gif

    ඩයලොග් එක කිට්ටුවද...හවුස් ඔෆ් ෆැශන් එක තියෙන්නෙ
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,660
    5,985
    113
    @ගෙදර
    මං යන්ට කියලා
    පාඩම් කරන්න තියෙනෝ :(
    එහෙනම් සුබ රාත්‍රියක් සියල්ලන්ටම :love::love:
    තවත් දවසක හමුවෙමු..!
    Thanks Tharindumj :D