හා හා නැතුව නතුව ඉතින්
බම්බලපිටිය ලෝරිස් රෝඩ් එකේ ලොරියෙන් කාල තියේද
ඔව්...
ඊට පොඩ්ඩක් එහා තියෙන බෙකරියත් එක්ක තියෙන කඩෙ උනු උනු වඩෙ කාලා තියෙද.mc එක ඉස්සරහා ම වගෙහා හා නැතුව නතුව ඉතින්
බම්බලපිටිය ලෝරිස් රෝඩ් එකේ ලොරියෙන් කාල තියේද
ඊට පොඩ්ඩක් එහා තියෙන බෙකරියත් එක්ක තියෙන කඩෙ උනු උනු වඩෙ කාලා තියෙද.mc එක ඉස්සරහා ම වගෙහා හා නැතුව නතුව ඉතින්
බම්බලපිටිය ලෝරිස් රෝඩ් එකේ ලොරියෙන් කාල තියේද
හරි රෝම ෆෝ එක පාස් කරලා යනවා ඉසොෆ්ට් එක පැත්තට එතකොට තියෙනවා පිලවුස් එක අන්න එක ඉස්සරහඔය බැංකු මට කියන්න එපා අප්පා..ඇදුම් කඩයක්,රත්තරං බඩු කඩයක්,කැම කඩයක් වගෙ එකක් කියන්න...සබ්වේ එක ලගද.....
අහ එහෙමදනෑ නෑ.....මම අවුරුදු 08 කලින් කොල්ලුපිටියේ ලංකාකොම් එකේ වැඩ කළා. ඒ කාලේමතක් වුනා.
හරි රෝම ෆෝ එක පාස් කරලා යනවා ඉසොෆ්ට් එක පැත්තට එතකොට තියෙනවා පිලවුස් එක අන්න එක ඉස්සරහ![]()
මගේම ලියුමෙන් බෝට්ටු හද හද ඌ හා පද්දනවානැතිවද කුමරියේ ඔබට මා මතක් වෙලා. .![]()