නංගිය ඔබේ ගිණුම මා හා බැලන්ස් කර ගනිමින්
දිත්ව සටහන් තබා 2500න් අපි ක්ෂය කරමින්
ජිවත් වෙමුද මේ සංසාරේ කුටුම්භයක් සේ කියලා අහන්න ඇති එහෙනම්
මං යන්ට කියලා
පාඩම් කරන්න තියෙනෝ
එහෙනම් සුබ රාත්රියක් සියල්ලන්ටම
තවත් දවසක හමුවෙමු..!
Thanks Tharindumj![]()
යකෝ අපේ රික්ස්වෙස්ට් දීපන්
අහ එහෙමද
අම්මෝ හෙන ඩොටේ කාලේ

......ඒ කාලේ අපි නැවතිලා උන්නේ ඔය බිල්ඩින් ඒකේමයි.පිස්සු කොර පාන්දර 1, 2 විතර පාරට බැස්සම...2010 ගංගාරාමේ වෙසක් බැලුවෙත් බිල්ඩිමේ rooftop එකේ ඉඳල. 

බන්දුල ප
කොහොමහරි කතාව ඒක පොරම තමා කිව්වේ
ගිය මාසෙ අපි පොඩි ෂෝ එකක් කරා
පරණ ගායකයො ගෙනත්
ඒකට බන්දුලත් ආවා ඒකෙදි කිවුවෙ
mage nam hamba wela godak kal
aniwa hambei..hitannewat nati widihakata![]()
මගේම ලියුමෙන් බෝට්ටු හද හද ඌ හා පද්දනවා



අනේ මගෙ සිංදුවත් ඔනි......................![]()
