Law & Order

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ලංකාවේ නම් ඉන්නේ කියෙව්වට බැලුවට පාඩු නැහැ


    41513690_1169026839915900_5372226620906012672_n.jpg



    මේකත් බලන්න

    https://www.facebook.com/RManojGamage/videos/308768043260293/?t=0



    ම්හ්හ් ඔන්න ඕකයි තත්වේ


    ප්‍රභාකරන් වෙත..
    උඹ ඉන්න තැනක සතුටෙන් ඉඳපං..
    උඹ මැරිලා නෑ කියලා තමයි අපිට නම් දැන් හිතෙන්නෙ...
    2015 ජනවාරි 8 වෙනිදා ලංකාවේ උන් උඹට අායෙමත් පන දුන්නා..
    උඹ හිටිය කාලෙට වඩා ලස්සනට මෙහේ වැඩේ කෙරෙනවා..
    විස්ස නෙවේ තව විසි පහක් හරි ව්‍යවස්ථා සංශෝධන ගෙනත් උඹේ හීනේ සැබෑ කරන්න
    ඕන තරම් මිනිස්සු මෙහේ ඉන්නවා..
    ඒ වගේම සිංහලයන්ට උතුරේ පස්පාගන්නවත් බැරි මට්ටමට දැන් රට ගෙනත් ඉවරයි....
    ඊට වඩා තව මොනවද? ඉතිරි ටිකත් ගානට කෙරෙයි...
    දකුණේ ආණ්ඩුව ගැන විශ්වාසෙ තියපං..

    උඹේ ගෝලබාලයො ටිකත් මතක් කලා කියපං..
    මතක ඇතිව උන්ටත් මේ සුභ පණිවිඩේ කියපං..
    අරෝ හරා..අරෝ හරා..වනක්කම්..

    -මාලින්ද ඩයස්-
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,837
    13,753
    113
    පළාත් සභාවකට එහෙම තීරණයක් ගන්න පුළුවන් නමුත් කිසිම නීතිමය පැත්තෙන් එකේ වලංගුභාවයක් නෑ නිකන් ගොන් අතල් එකක් විතරයි ගන්න පුළුවන්
    අර දකුණේ බයියෝ ෆෝම් කරනවා වගේ
    ලංකාවේ විවස්ථාව කියවන්න එතකොට ඔයාට තේරෙයි
    නිකන් අඩුව තියන් අතපුච්චන නිවුස් දන්නා එපා
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පළාත් සභාවකට එහෙම තීරණයක් ගන්න පුළුවන් නමුත් කිසිම නීතිමය පැත්තෙන් එකේ වලංගුභාවයක් නෑ නිකන් ගොන් අතල් එකක් විතරයි ගන්න පුළුවන්
    අර දකුණේ බයියෝ ෆෝම් කරනවා වගේ
    ලංකාවේ විවස්ථාව කියවන්න එතකොට ඔයාට තේරෙයි
    නිකන් අඩුව තියන් අතපුච්චන නිවුස් දන්නා එපා

    නීතිමය තත්වයක් දැන් නැතුව ඇති නමුත් උතුරු පළාත් සබාව නියෝජනය කරන්නේ ඒ ප්‍රදේශයේ ජනතාව විසින් තෝරා ගත් සබිකයින් ඉතින් මේ කියවෙන්නේ ඒ පළාතේ ජනතාවගේ මතේ කියන එක සභා සම්මතයෙන් ව්දහා පා ගන්නයි දැනට ඒ අයට ඕනේ මේක වැදගත් වෙන්නේ මේ රට ගැන තියෙන ජ්‍යත්තයන්තර මතය වෙනස් කරගන්න කියන එකට මේක බොහොම සියුම් හෙමින් හෙමින් ඒ අයගේ අරමුණ කරා ඇදෙන ප්ලෑන් එකක්