ලංකාවේ නම් ඉන්නේ කියෙව්වට බැලුවට පාඩු නැහැ
මේකත් බලන්න
https://www.facebook.com/RManojGamage/videos/308768043260293/?t=0
ම්හ්හ් ඔන්න ඕකයි තත්වේ
ප්රභාකරන් වෙත..
උඹ ඉන්න තැනක සතුටෙන් ඉඳපං..
උඹ මැරිලා නෑ කියලා තමයි අපිට නම් දැන් හිතෙන්නෙ...
2015 ජනවාරි 8 වෙනිදා ලංකාවේ උන් උඹට අායෙමත් පන දුන්නා..
උඹ හිටිය කාලෙට වඩා ලස්සනට මෙහේ වැඩේ කෙරෙනවා..
විස්ස නෙවේ තව විසි පහක් හරි ව්‍යවස්ථා සංශෝධන ගෙනත් උඹේ හීනේ සැබෑ කරන්න
ඕන තරම් මිනිස්සු මෙහේ ඉන්නවා..
ඒ වගේම සිංහලයන්ට උතුරේ පස්පාගන්නවත් බැරි මට්ටමට දැන් රට ගෙනත් ඉවරයි....
ඊට වඩා තව මොනවද? ඉතිරි ටිකත් ගානට කෙරෙයි...
දකුණේ ආණ්ඩුව ගැන විශ්වාසෙ තියපං..
උඹේ ගෝලබාලයො ටිකත් මතක් කලා කියපං..
මතක ඇතිව උන්ටත් මේ සුභ පණිවිඩේ කියපං..
අරෝ හරා..අරෝ හරා..වනක්කම්..
-මාලින්ද ඩයස්-

Last edited: