SLIIT ENGINEERING

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Mama baluwe part time karanna machan:D
    Curtin eka godak milaine:dull: cinec ekewath blnna ona poddak

    budget eka nam prashne curtin epa :no:

    aththam kiwoth hoda engineering degree ekak nam part time karanna amarui :no:

    poddak balapan mokakhari engineering diploma ekak hari haman thenaka karanna.

    passe top-up ekak dala hari BEng, MEng wenakan yanna balapan Cinec eke hari kamak naa :yes:
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28

    Thanks machan:yes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    SLIIT civil engineering HOD ඉන්නෙ ආචාර්ය නිහාල් සෝමරත්න. එයාට තමයි විශයන් 4 තියෙන කාලෙ ගණිත අංශයෙන් වැඩිම ලකුණු වාර්තාව තියෙන්නෙ. සිවිල් වලට එච්චරටම ජොබ් අහේනියක් නෑ අර හොඳ තැනක් වුනොත් ගොඩක් අය එතනටම යන්න ට්‍රයි කරන එක වෙනම කතාවක් ඒත් මොරටුවෙ මැටීරියල් කරපු අයත් සිවිල් ඉන්ජීනීරිං ජොබ් තමයි කරන්නෙ.
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    SLIIT civil engineering HOD ඉන්නෙ ආචාර්ය නිහාල් සෝමරත්න. එයාට තමයි විශයන් 4 තියෙන කාලෙ ගණිත අංශයෙන් වැඩිම ලකුණු වාර්තාව තියෙන්නෙ. සිවිල් වලට එච්චරටම ජොබ් අහේනියක් නෑ අර හොඳ තැනක් වුනොත් ගොඩක් අය එතනටම යන්න ට්‍රයි කරන එක වෙනම කතාවක් ඒත් මොරටුවෙ මැටීරියල් කරපු අයත් සිවිල් ඉන්ජීනීරිං ජොබ් තමයි කරන්නෙ.
    Ela machan
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,566
    2,362
    113
    නිධානයක් උඩ

    සල්ලි ගෙවල සිවිල් කරන එක තේරුමක් නැති වැඩක්.. අව්වයි.. දුවිලියි තමයි ජිවිතේ..
    ප්‍රයිවෙට් කරනවානම් හොඳ cs. ඉගෙනගත්ත තැන අදාළ නැහැ, තමන් වැඩකරු නම් ජොබ් තියනවා. සිවිල් කරලා අවුරුදු 40ක් ගියත් මුලින්ම අහන්නේ මොකද්ද කැම්පස් එක කියල.
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    සල්ලි ගෙවල සිවිල් කරන එක තේරුමක් නැති වැඩක්.. අව්වයි.. දුවිලියි තමයි ජිවිතේ..
    ප්‍රයිවෙට් කරනවානම් හොඳ cs. ඉගෙනගත්ත තැන අදාළ නැහැ, තමන් වැඩකරු නම් ජොබ් තියනවා. සිවිල් කරලා අවුරුදු 40ක් ගියත් මුලින්ම අහන්නේ මොකද්ද කැම්පස් එක කියල.
    IT Field එකට වැඩි කැමැත්තක් නෑ මචං මගේනම්:sorry:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Mama danna moratuwa electrical ekekuth innawa jobless :rolleyes:

    yeah Math danna aya innawa but set una 6 months wage gihilla :) , machan :sorry::sorry: Government Engineering karala jobs nathi wenne mehe recruitment nawathala thiyanne godake labour cutting yanna balanawa , SLITT ayata oita anthaiyi bung mata ekake kiuwa BOC staff assitant giya ayatah innawa kiyala SLITT engineering karala un ekka , ado jobs na bung normally Septmeber, October danawa vacancies Janauray recruitment ekata this time henata adui bung , ape company ekath last year 4ke gathha Management Trainee , yakoo me para ekake wath na :no::no:
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    සල්ලි ගෙවල සිවිල් කරන එක තේරුමක් නැති වැඩක්.. අව්වයි.. දුවිලියි තමයි ජිවිතේ..
    ප්‍රයිවෙට් කරනවානම් හොඳ cs. ඉගෙනගත්ත තැන අදාළ නැහැ, තමන් වැඩකරු නම් ජොබ් තියනවා. සිවිල් කරලා අවුරුදු 40ක් ගියත් මුලින්ම අහන්නේ මොකද්ද කැම්පස් එක කියල.

    Higher studies danawa nam Civil shape bung :):) , Field eka unta nam epa wela inne
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,566
    2,362
    113
    නිධානයක් උඩ
    IT Field එකට වැඩි කැමැත්තක් නෑ මචං මගේනම්:sorry:

    දැනට හා මෑත අනාගතේ හොඳ ජොබ් මාර්කට් එකක් තියෙන්නේ IT තමයි, එහෙම නැත්තං රට පැනගන්න පුළුවන් විදිහේ සබ්ජෙට් එකක් කරන්න.. මම දන්නා ඉලෙක්ට්‍රිකල් කරපු උන් අප්‍රිකාවේ වැඩ කරනවා.. සිවිල් කරලා ලංකාවේ සිවිල් ජොබ් කරපු උන්ට මහා ලොකු වගතුවක් නැහැ, එදා වේල කලා ජිවත් වෙනවා මිසක්. ටියුෂන් කරන උන් සහ වෙන බිස්නස් කරන උන් නම් ගොඩ ගිහින් තියනවා.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    දැනට හා මෑත අනාගතේ හොඳ ජොබ් මාර්කට් එකක් තියෙන්නේ IT තමයි, එහෙම නැත්තං රට පැනගන්න පුළුවන් විදිහේ සබ්ජෙට් එකක් කරන්න.. මම දන්නා ඉලෙක්ට්‍රිකල් කරපු උන් අප්‍රිකාවේ වැඩ කරනවා.. සිවිල් කරලා ලංකාවේ සිවිල් ජොබ් කරපු උන්ට මහා ලොකු වගතුවක් නැහැ, එදා වේල කලා ජිවත් වෙනවා මිසක්. ටියුෂන් කරන උන් සහ වෙන බිස්නස් කරන උන් නම් ගොඩ ගිහින් තියනවා.

    :):):)
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,566
    2,362
    113
    නිධානයක් උඩ
    Higher studies danawa nam Civil shape bung :):) , Field eka unta nam epa wela inne

    එකත් මොරටුව, පේරා තමයි. Engineering ඩිග්‍රී වශයෙන් ඒවායේ සිවිල් ඩිග්‍රිය පිළිගැනීම වැඩියි. ප්‍රයිවට් උන්ට එකත් ෂුවර් නැහැ
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    දැනට හා මෑත අනාගතේ හොඳ ජොබ් මාර්කට් එකක් තියෙන්නේ IT තමයි, එහෙම නැත්තං රට පැනගන්න පුළුවන් විදිහේ සබ්ජෙට් එකක් කරන්න.. මම දන්නා ඉලෙක්ට්‍රිකල් කරපු උන් අප්‍රිකාවේ වැඩ කරනවා.. සිවිල් කරලා ලංකාවේ සිවිල් ජොබ් කරපු උන්ට මහා ලොකු වගතුවක් නැහැ, එදා වේල කලා ජිවත් වෙනවා මිසක්. ටියුෂන් කරන උන් සහ වෙන බිස්නස් කරන උන් නම් ගොඩ ගිහින් තියනවා.
    රට යන්න පුලුවන් විදියෙ කිව්වෙ මොන වගේ එකක්ද මචං? පොඩ්ඩක් උදාහරණයක් දීපන්කො පුලුවන්නම්:)
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    එකත් මොරටුව, පේරා තමයි. Engineering ඩිග්‍රී වශයෙන් ඒවායේ සිවිල් ඩිග්‍රිය පිළිගැනීම වැඩියි. ප්‍රයිවට් උන්ට එකත් ෂුවර් නැහැ

    owe bro Washington accreditation thiyana nisa opprtunities thiyanawa , but Private giya aya innawa nathe na ,but Government aya ta lesi select wenna Higher studies scholarships walata ehama
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28

    yeah Math danna aya innawa but set una 6 months wage gihilla :) , machan :sorry::sorry: Government Engineering karala jobs nathi wenne mehe recruitment nawathala thiyanne godake labour cutting yanna balanawa , SLITT ayata oita anthaiyi bung mata ekake kiuwa BOC staff assitant giya ayatah innawa kiyala SLITT engineering karala un ekka , ado jobs na bung normally Septmeber, October danawa vacancies Janauray recruitment ekata this time henata adui bung , ape company ekath last year 4ke gathha Management Trainee , yakoo me para ekake wath na :no::no:
    Thanks a lot machn wistara walata
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    රට යන්න පුලුවන් විදියෙ කිව්වෙ මොන වගේ එකක්ද මචං? පොඩ්ඩක් උදාහරණයක් දීපන්කො පුලුවන්නම්:)

    Chemical Engineering wage