SLIIT ENGINEERING

sika2

Well-known member
  • Nov 15, 2013
    3,566
    2,361
    113
    නිධානයක් උඩ
    රට යන්න පුලුවන් විදියෙ කිව්වෙ මොන වගේ එකක්ද මචං? පොඩ්ඩක් උදාහරණයක් දීපන්කො පුලුවන්නම්:)

    පිටරට ඉල්ලුමක් තියන ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් දෙන දෙයක් කරන්න. පුලුවන්නම් මුල් ජොබ් එකම සිංග, මැදපෙරදිග වගේවත් සෙට් කර ගන්න බලන්න.(ඔසී/කැනඩා වගේ නම් ගොඩ) ලංකාවේ ජොබ් හම්බවුනත් කරන්න එපා. අපිට කෙළවුණේ එතන බං, ටිකක් ලොකු පඩියකට ලොකු කට්ටක් එක්ක ලංකාවේ ජොබ් කරන්න සෙට් වෙච්ච එක. දැන් රට යන්නත් බැහැ මෙහෙ ඉන්නත් බැහැ.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83

    Middle east hoda demand ekak thiyanawa thama construction walata QS wage ewunta athal eke office ekata wela inna thiyenne. Electronic ewunta nam instrumentation/automation wage pathi walata set wenna puluwan habai mehe experience thiyenna ona uba programming walata ehema kamathi nathnam epaththata enna epa
     
    first job ekama ehema yanna amarui ban kohe giyath experince ahanwa
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    පිටරට ඉල්ලුමක් තියන ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් දෙන දෙයක් කරන්න. පුලුවන්නම් මුල් ජොබ් එකම සිංග, මැදපෙරදිග වගේවත් සෙට් කර ගන්න බලන්න.(ඔසී/කැනඩා වගේ නම් ගොඩ) ලංකාවේ ජොබ් හම්බවුනත් කරන්න එපා. අපිට කෙළවුණේ එතන බං, ටිකක් ලොකු පඩියකට ලොකු කට්ටක් එක්ක ලංකාවේ ජොබ් කරන්න සෙට් වෙච්ච එක. දැන් රට යන්නත් බැහැ මෙහෙ ඉන්නත් බැහැ.
    උඹ සිවිල්ද මචං ෆීල්ඩ් එක? මම දැන් job එකක් කරන ගමන් ඉන්න නිසා city & guilds තමා කරන්න බැලුවෙ? ඒ ගැන මොකෝ හිතන්නෙ මචං? SLIIT එකට වඩා නම් හොඳයිනෙ අමාරු උනාට:sorry:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,566
    2,361
    113
    නිධානයක් උඩ
    owe bro Washington accreditation thiyana nisa opprtunities thiyanawa , but Private giya aya innawa nathe na ,but Government aya ta lesi select wenna Higher studies scholarships walata ehama

    goverment අය campus එකේම ඉන්ස්ට්‍රක්ටර් ඉදලා කොහොම හරි ස්කොල් සෙට් කර ගන්නවා, ප්‍රියිවට් අයට එහෙම චාන්ස් තියනවද දන්නේ නැහැ.
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    Middle east hoda demand ekak thiyanawa thama construction walata QS wage ewunta athal eke office ekata wela inna thiyenne. Electronic ewunta nam instrumentation/automation wage pathi walata set wenna puluwan habai mehe experience thiyenna ona uba programming walata ehema kamathi nathnam epaththata enna epa
    මට ඉතුරු එකම විකල්පෙ c & g තමයි බං දැන්:sorry::sorry:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    goverment අය campus එකේම ඉන්ස්ට්‍රක්ටර් ඉදලා කොහොම හරි ස්කොල් සෙට් කර ගන්නවා, ප්‍රියිවට් අයට එහෙම චාන්ස් තියනවද දන්නේ නැහැ.

    ehema chance pvt ewunta na thaman hoyaganna ekak thamai
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,566
    2,361
    113
    නිධානයක් උඩ
    උඹ සිවිල්ද මචං ෆීල්ඩ් එක? මම දැන් job එකක් කරන ගමන් ඉන්න නිසා city & guilds තමා කරන්න බැලුවෙ? ඒ ගැන මොකෝ හිතන්නෙ මචං? SLIIT එකට වඩා නම් හොඳයිනෙ අමාරු උනාට:sorry:

    ජොබ් කරන්නේ ඉලෙක්ට්‍රිකල් පැත්තෙන්ද? ඔය ඩිග්‍රී එක කරලා ඔතනම ජොබ් සෙට් කරගන්න පුලුවන්නම් කරන්න, එතකොට ඔය එක්ස්පිරියන්ස් එක වටිනවා. city & guilds හොඳයි, එත් ජොබ් කරන ගමන් කරන්න පුලුවන්ද කියල හොයල බලන්න, open එකේ නම් ජොබ් කරන ගමන් පුළුවන් එත් කල් ඇදෙනවා,
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    ජොබ් කරන්නේ ඉලෙක්ට්‍රිකල් පැත්තෙන්ද? ඔය ඩිග්‍රී එක කරලා ඔතනම ජොබ් සෙට් කරගන්න පුලුවන්නම් කරන්න, එතකොට ඔය එක්ස්පිරියන්ස් එක වටිනවා. city & guilds හොඳයි, එත් ජොබ් කරන ගමන් කරන්න පුලුවන්ද කියල හොයල බලන්න, open එකේ නම් ජොබ් කරන ගමන් පුළුවන් එත් කල් ඇදෙනවා,
    මම ගාමන්ට් එකක supersaving මචං කරේ මෙච්චර දවස්. A/L වලින් HND ENGI එහෙම ආවත් යන්න උනේ නෑ.:sorry: electrical පැත්තට තමයි ආස නම්. ඒත් job අවුල් නම් තේරුමක් නෑ. Construction company එකක ජොබ් එකක් සෙට් කරන්නම් කිව්වා, ඒ නිසා දැන් ඒ ගමන් C&g කරන්න ඕන. Thanks a lot මචං විස්තර වලට.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,566
    2,361
    113
    නිධානයක් උඩ
    මම ගාමන්ට් එකක supersaving මචං කරේ මෙච්චර දවස්. A/L වලින් HND ENGI එහෙම ආවත් යන්න උනේ නෑ.:sorry: electrical පැත්තට තමයි ආස නම්. ඒත් job අවුල් නම් තේරුමක් නෑ. Construction company එකක ජොබ් එකක් සෙට් කරන්නම් කිව්වා, ඒ නිසා දැන් ඒ ගමන් C&g කරන්න ඕන. Thanks a lot මචං විස්තර වලට.

    ඉතිං මචං ටෙක්ස්ටයිල් කරන්න ආස නැද්ද?, ඔයා කැමති දෙයක් මහන්සිවෙලා කරන්න, කට්ට කියල අතරමගින් නවත්තන්න එපා. good luck
     
    • Like
    Reactions: Epoche97

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    ඉතිං මචං ටෙක්ස්ටයිල් කරන්න ආස නැද්ද?, ඔයා කැමති දෙයක් මහන්සිවෙලා කරන්න, කට්ට කියල අතරමගින් නවත්තන්න එපා. good luck
    :love::love::love:
     
    • Like
    Reactions: sika2

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    goverment අය campus එකේම ඉන්ස්ට්‍රක්ටර් ඉදලා කොහොම හරි ස්කොල් සෙට් කර ගන්නවා, ප්‍රියිවට් අයට එහෙම චාන්ස් තියනවද දන්නේ නැහැ.

    as an example Germany wala Engineering walata Private yanna ba as I know (not sure) , me wage thawa godakata recognition eka na Eu wala ehama , Australia, NZ wage nam puluwan awulake na Private karala higher studies scholarship gatha aya innawa I think Engineering walin Scholarship dala giya aya innawa :) :)

    In Germany as an example :):)

    https://anabin.kmk.org/no_cache/filter/institutionen.html#page

    Peradeniya th Engineering degree only anith ewa na :dull::dull:

    https://anabin.kmk.org/no_cache/filter/institutionen.html#page

    Moratuwa same
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    lectures la help karanawa machan engineering wala nam godake scholarships walata. Contacts walin yawannawa 2nd upper ekata uda thiyana ayawa

    man kiwwe pvt uni ayata second upper walata pahalin kohomath scholarship denawa kiyala man ahala na:no: