Apple Event Live

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මෙක ලයිව් ස්ට්‍රීම් එක බලන්න විදියක් නැද්ද බන් ?

    අද නේද අළුත් අයි ෆොන් එක රිලීස් වෙන්නෙ ??


     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    මියුරු කියල මෙම්බ කෙනෙක් ඉන්නවා. උගෙන් පොඩ්ඩක් අහපන් මචං
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,134
    4,411
    113
    මෙක ලයිව් ස්ට්‍රීම් එක බලන්න විදියක් නැද්ද බන් ?

    අද නේද අළුත් අයි ෆොන් එක රිලීස් වෙන්නෙ ??




    ඔය යට දාල තියන ලින්ක් එකෙන් ස්ට්‍රීම් කරනවා එවෙන්ට් එක පටන් ගත්තහම ..
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    ඕක බැලුවම උබට නිකන් ෆෝන් එකක් හම්බෙනවද? වැඩකට ඇති දෙයක් බලපන් පොන්ස් :lol::lol:
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,134
    4,411
    113
    Add to your calendar


    meekenda??




    ඔව් එක තමා තව usa වලට පාන්දර ඕක පටන් ගන්නේ 10 AM ට එවෙලාවේ මෙහෙ පාන්දර බලන්න ඕනේ නම් ඇහැරලා ඉදල බලපන් ..