ජන්ද ප්‍රතිඵල Live බලන්න

EVC

Well-known member
  • Sep 15, 2008
    28,890
    21,133
    113
    api denawa
    kelinama voting station eke idalama
    tv walata kalin elakiri eke thiyewei
     

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    https://www.peotvgo.com/buy/packages-list

    1726544583512.png
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,495
    5,844
    113
    හෝම් ස්වීට් හෝම්
    ලයිව් youtube එකේ බලන්න විදියක් තියනවද? Derana TV, Sirasa TV, Hiru TV වගේ චැනල් එදාට livestream කරයිද? ෆිල්ම් එහෙම පෙන්නනවනම් cooyright වලට වදින නිසා පෙන්නන එකක් නැද්ද? මට youtube එකෙන් ලයිව් බලන්න විදියක් කියන්නකෝ..
    Peo TV Go

    View attachment 237229

    100/= විතරනේ පෙන්නන්නේ බන්🤔
    ඕක ගෙවන්න ගියාම ලංකාපේ එකෙන් එරර් එකක් එනවානෙ බං

    ගෙවපු එකෙක් ඉන්නවද
    ------ Post added on Sep 17, 2024 at 9:46 AM
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    2019 දි මට හොදට මතකයි ලයිව් එකෙත් ගිය. දැන් නිති මොනාද මම දන්නැ. 2019 නේ අවසන් අත්දැකිම. ෆිල්ම් නොපෙන්නුවත් සියලුම චැනල් ලයිව් දෙනවා කියලා කියනවා.
    E daapu stream eka hoya ganna nadda?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    election result site eke publicly danawada? unge site eke post karanne nathi weida
    සයිට් එකේ අනිවාර්යයෙන්ම දානවා, හැමදාම කලා.. සයිට් එකේ දන්නේ files විදිහට හා එකෙත් නම් ආකාරදියට මිස වැඩි ඡන්ද පිලිවෙලට නෙවෙයි.
    ඉතින් ටිවි එකේ/live එකේ ඉක්මනට කියයි.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,767
    113
    Gampaha
    සයිට් එකේ අනිවාර්යයෙන්ම දානවා, හැමදාම කලා.. සයිට් එකේ දන්නේ files විදිහට හා එකෙත් නම් ආකාරදියට මිස වැඩි ඡන්ද පිලිවෙලට නෙවෙයි.
    ඉතින් ටිවි එකේ/live එකේ ඉක්මනට කියයි.
    ehenam automate karaganna bari wena ekak na neda?