BUDGET PHONE (10000, 20000)

tha123

Well-known member
  • Mar 4, 2015
    6,608
    1
    6,321
    113
    Samsung Galaxy J2 2017/2016


    තාත්තා call ගන්නයි cut කරන්නයි විතරයිනම් හා. 4n1n ඊට වඩා දෙයක් කරන ඕනේ එකෙක්ට කියන්නේ Samsung 30න් අඩුනම් එපා.. 25ට අඩුනම් කොහොමත් ගන්න එපා.:no:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,147
    2
    10,775
    113
    Home Sweet Home
    වහෙන් ඔරෝ නැතුව කෙලිම කියන්න මොක්ක ද Samsung Galaxy J2 2017/2016 කරන්න බැරි කියල , උ අහල තියෙන්නේ BUDGET PHONE (10000, 20000) එකක් ගැන

    දෙයක් කියනකොට මේ මේ features නැති නිසා හරි phone එකේ defect වැඩි කියල හරි කියන්න ඕනේ , ගන්න එකාට idea එකක් එන්නේ එතකොට
    මට නම් email බලන්න , videos බලන්න , youtube , ඉන්ටෙර්නෙට් search , voice recording , documents modify , calls , sms , dialog tv බලන්න පුළුවන් නිසා හොදයි




    call ගන්නයි cut කරන්නයි විතරයිනම් හා. 4n1n ඊට වඩා දෙයක් කරන ඕනේ එකෙක්ට කියන්නේ Samsung 30න් අඩුනම් එපා.. 25ට අඩුනම් කොහොමත් ගන්න එපා.:no:
     
    Last edited: