20000 - 25000 Range mobile phone Recommend plz

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,203
    515
    113
    Ratnapura
    • Like
    Reactions: Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    781
    1,227
    93
    Ammala hard use.krnna.ne. a nisa lokuwta.processing one na. camera eka hoda ekk arn.dipn lassana photo tikk hri gnna plwn.

    https://www.ideabeam.com/mobile/xiaomi-redmi-note-9-price.html

    Meka 48MP hbi 30k wnw 😐
    Redmi 9 4GB 64GB
    ඇයි Redmi Phone වල සිග්නල් අවුල් කියන්නේ?? ගත්තු අය වොරන්ට් එක්කම විකුණන්න අයේ දාලා තියෙන්නේ?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Redmi 9 thama set venne Redmi 9c eka gana dannavada ?
    9c eke specs adui, price eka poddai adu. Ithin 9 ganna eka labai.

    ඇයි Redmi Phone වල සිග්නල් අවුල් කියන්නේ?? ගත්තු අය වොරන්ට් එක්කම විකුණන්න අයේ දාලා තියෙන්නේ?
    Pissuda redmi ewa, MI ewa ona tharam pawichchi karala thiyenawa, ehema kisi awulak naha.
    MI walata wadiya samsung, apple ewath warranty ekka wikunanna dala thiyenne.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,148
    1
    31,724
    113
    - උඩරට -
    මචන්ලා ,
    Redmi වල Call Recording එකක් එනවා දැන් ඒක පට්ට. :love2:
    Android + Google Update එකක් එක්ක ආවේ ඒක .
    මාර විදිහට පැහැදිලියි දෙන්නම කෝල් එකෙන් කියන දේවල් .. :-)

    ඒක ඇයි බන් තවම Google support කරන Huawi Mobile Devices වලට එන්නේ නැත්තේ ?

    දන්න එකෙක් කියපන්කෝ.
    මාර වටිනවා ඒක.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    redmi 9c, redmi 9
    redmi9 ලඟදි ගත්ත. 25500
    හොඳ ෆෝන් එකක්. කැමරාවත් හිතුවට වඩා කොලිටි.
    යූටියුබ් සිංහල රිවීවු එකක් තියෙනව.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,859
    113
    redme 9c ekak ganna inne bn.
    mage 7 ekata kela una,eka dila danava.me velave aluth ekak ganna sallith ne.redme 9c eka gannava.man phone eken heavy task ehema karanne,no gaming.video ekak balanna,sinduvak ahanna,whatsapp msg parak danna thibbama athi.5000 battery ekakne enne
     
    • Like
    Reactions: D_Mad

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,203
    515
    113
    Ratnapura
    Samsung valata nam asa naa.. Redmi 9c ganna hitiye but thava 4 k vage daala Redmi 9 ekak ma gannava.. 27 vage venne

    redmi 9c, redmi 9
    redmi9 ලඟදි ගත්ත. 25500
    හොඳ ෆෝන් එකක්. කැමරාවත් හිතුවට වඩා කොලිටි.
    යූටියුබ් සිංහල රිවීවු එකක් තියෙනව.
    Kiyatada machan gaththe.. ?