Tab එකක් ගන්න

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මචන්ලා,
    ටැබ් එකක් ගන්න කියලා බැලුවේ. හොඳ android tab එකක් කියපන්කො ගන්න. මම වැඩිය tab ගැන දන්නේ නෑ බන්. පාවිච්චි කරන අය කියපන්කො හොඳ එකක්.

    Budget < 50,000 LKR
     
    • Like
    Reactions: rayrox

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    චිනිස් ටැබ් එකක් තියනවා, ඩිස්ප්ලේ දාගන්න ඕනේ. 5000කට දෙන්නම්
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,026
    4,581
    113
    CHUWI and Teclast best tablets for chinese .
    Huawei Media Pad.
    Xiaomi Media Pad


    oyata ganna puluwan range eke thamai