කොහොමද මචන්ලා ,
PS4 game පිස්සුව හොදටම තියන අපේ set එකක් පොඩි වැඩක් පටන් ගත්තා ,
Facebook page එකේ ලින්ක් එක පල්ලෙහා තියෙනවා PS4 game ගහන්න ආසා කට්ටිය set වෙමු .
https://www.facebook.com/GameTezer
පොඩි කීවට පොඩිම නැ ,කට්ටිය set උනොත් අපිට තව ලොකුවට කරන්න පුළුවන්
අලුතින් එන හැම PS4 game එකම අපි ගේනවා ,ගෙන්නලා තියනවා අලුත් game ටිකක්
membership ගන්න ඕන විදිය page එකේ තියෙනවා ,membership තියනවා නම් Rs 500 game එකක් ගහන්න පුළුවන් ,ගෙදරටම එවන්න නම් පොඩි ගානක් ගෙවන්න වෙයි .අලුත්ම game සෙල්ලම කරන්න ගන්න අපෙන් membership එක ,
මොනවහරි වැඩිපුර දැන ගන්න PM එකක් දාන්න නැත්නම් fb page එකට පොඩ්ඩක් යන්න .
එළකිරි අය අමතක නැ (මේක අලුතින් හැදුවේ orginal account එක එහෙමම තියා ගන්න ඕන නිසා )
set වෙන්න කැමති අය PM එකක් දාන්න අනිවා හෙල්ප් එකක් දෙන්නම් , මුලින්ම අපිට set වෙන එළකිරි 5 දෙනාට game 5 shipping charges ගන්නේ නැතුවම ගෙදරට game එවන්නම් . (පොඩියට පටන් ගත්තේ පස්සේ තව benefit දෙනවා අනිවාර්යෙන් )
එහෙනම් කට්ටිය set වෙමු .

Last edited: