මේක මෙහෙමත් කියන්න පුළුවන්
බුදුන්ගේ - ලෝකෝත්තර
රස්තියාදුව - ලෞකික, භෞතික
'ඇය බුද්ධ පතිවෘත්තතාවයයි' කියල මාකටින් කරන කෙනාගෙයි 'බුදුන්ගේ රස්තියාදුව' කියල මාකටින් කරන කෙනාගෙයි වෙනසක් නැහැ. ඒ දෙන්නම ළඟ බුද්ධ කියන වචනය ගැන අවබෝධයක් වත් බුද්ධ ධර්මය ගැන විශ්වාසයක්වත් නැහැ. ෆිල්ම් එක විතරක් හොඳයි පොත නරකයි කියල ගැටෙන්න යන්නෙත් ඒ ගොඩේම කට්ටිය තමා.
අවබෝධය සහ විස්වාසය කියන්නෙ පුද්ගලිකත්වට මත රදාපවතින දෙයක්, පුද්ගලිකත්වට මත රදාපවතින දේවල් ගැන අර්ත නිරූපනය කරන්ඩ යන්නෙ මෝඩයො..

සිoහල බාශාව නොදැන එක වාක්යක් අල්ලගෙන දවගෙන ඇවිල්ල, ඇණගෙන දගලන්නෙ ඊටත් වඩා මෝඩයො..

Last edited:









