yashodarage kanyabawaya

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක මෙහෙමත් කියන්න පුළුවන්

    බුදුන්ගේ - ලෝකෝත්තර
    රස්තියාදුව - ලෞකික, භෞතික

    'ඇය බුද්ධ පතිවෘත්තතාවයයි' කියල මාකටින් කරන කෙනාගෙයි 'බුදුන්ගේ රස්තියාදුව' කියල මාකටින් කරන කෙනාගෙයි වෙනසක් නැහැ. ඒ දෙන්නම ළඟ බුද්ධ කියන වචනය ගැන අවබෝධයක් වත් බුද්ධ ධර්මය ගැන විශ්වාසයක්වත් නැහැ. ෆිල්ම් එක විතරක් හොඳයි පොත නරකයි කියල ගැටෙන්න යන්නෙත් ඒ ගොඩේම කට්ටිය තමා.

    අවබෝධය සහ විස්වාසය කියන්නෙ පුද්ගලිකත්වට මත රදාපවතින දෙයක්, පුද්ගලිකත්වට මත රදාපවතින දේවල් ගැන අර්ත නිරූපනය කරන්ඩ යන්නෙ මෝඩයො..:):) සිoහල බාශාව නොදැන එක වාක්යක් අල්ලගෙන දවගෙන ඇවිල්ල, ඇණගෙන දගලන්නෙ ඊටත් වඩා මෝඩයො..:yes::yes:
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0

    තරහ වැඩිකමට අකුරුත් පැටලෙනවා නේ. කාගේවත් පුද්ගලිකත්වයක් එක්ක මන් ගැටෙන්න ගියේ නැහැනේ. ඔබතුමාට නම් කාගේ හරි අර්ථ නිරූපණ තමන්ගේ එකට වඩා වෙනස් නම් සෑහෙන්න මල පනිනවා නේද.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    අනේ බොල ගොන් ගොබිලො තෝ දන්න සිංහල. පතිවෘත්තාව කියන්නෙ කන්‍යාභාවයට නෙමෙයි. පතිවෘර්තාව කියන්නෙ ගැහැනියක් විසින් තමුන්ගෙ මිනිහ වෙනුවෙන් ආරක්ශා කරන ආචාර දර්ම වලට. වෙන මිනිස්සු එක්ක යන්නෙ නෑ මනුස්සයගෙ වැරදි පිට අයට කියන්නෙ නෑ වගේ දේවල්. මිනිස්සුන්ටත් ඔහොම එකක් තියෙනව පතිනිවෘත්තාව කියල.

    පතිවුර්තාව කියන්නෙ කන්‍යාභාවය නෙවේ යකෝ
    chastity කියන වචනෙ පස්සෙන් නම් යන්නෙ ඒකට තේරුම් දෙකක් තියනව නෙ

    Chastity is the state of not having sex with anyone, or of only having sex with your husband or wife.

    ලොල්....
    සිංහල නොදන්නා පොන්නයෙක් සිංග්ලිෂ් වලින් පොර ටෝක් දෙන්නට ගොස් ඇන ගත් වගයි.....!!!!!!!!!!!!

    පවු අසරණයා. ජාතකේ අවුල් ගියහම මුලු ලෝකෙටම වයිර කරනවා. ඕවා අම්මලගේ වෑරදි.

    :yes::yes::yes:
     
    siyakkaraya

    Junior member
  • Jul 22, 2017
    151
    16
    18
    මේක මෙහෙමත් කියන්න පුළුවන්

    බුදුන්ගේ - ලෝකෝත්තර
    රස්තියාදුව - ලෞකික, භෞතික

    'ඇය බුද්ධ පතිවෘත්තතාවයයි' කියල මාකටින් කරන කෙනාගෙයි 'බුදුන්ගේ රස්තියාදුව' කියල මාකටින් කරන කෙනාගෙයි වෙනසක් නැහැ. ඒ දෙන්නම ළඟ බුද්ධ කියන වචනය ගැන අවබෝධයක් වත් බුද්ධ ධර්මය ගැන විශ්වාසයක්වත් නැහැ. ෆිල්ම් එක විතරක් හොඳයි පොත නරකයි කියල ගැටෙන්න යන්නෙත් ඒ ගොඩේම කට්ටිය තමා.

    Mama kiwwe eka honda bawa newei. Namuth niyama widiyata buddhist philosophy study karana un budunge rasithiyaduwa wage namakata salennewath , redda ussan duwannewath na kiyalai...

    Mokada issara martin wickramasingha bhavatharanaya liyala cheevaradhareenge hidden exigencies awussadi oya wagema un hoomiti thiwwa:yes:
     
    Last edited:

    siyakkaraya

    Junior member
  • Jul 22, 2017
    151
    16
    18
    අවබෝධය සහ විස්වාසය කියන්නෙ පුද්ගලිකත්වට මත රදාපවතින දෙයක්, පුද්ගලිකත්වට මත රදාපවතින දේවල් ගැන අර්ත නිරූපනය කරන්ඩ යන්නෙ මෝඩයො..:):) සිoහල බාශාව නොදැන එක වාක්යක් අල්ලගෙන දවගෙන ඇවිල්ල, ඇණගෙන දගලන්නෙ ඊටත් වඩා මෝඩයො..:yes::yes:

    :confused::confused: hi ! Mala pannada ? Matath indala indala aathal ekak ganna ona wune umba wage mal popsiyekgen thamai ...;););)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :confused::confused: hi ! Mala pannada ? Matath indala indala aathal ekak ganna ona wune umba wage mal popsiyekgen thamai ...;););)

    පච උනාම කියන්ඩ හොද කතාවක්..උබල වගේ මිසදුටු මීහරක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ,,,:):)
     
    • Like
    Reactions: MarshMello

    siyakkaraya

    Junior member
  • Jul 22, 2017
    151
    16
    18
    පච උනාම කියන්ඩ හොද කතාවක්..උබල වගේ මිසදුටු මීහරක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ,,,:):)

    Misadutu :yes::yes::yes::yes:
     
    siyakkaraya

    Junior member
  • Jul 22, 2017
    151
    16
    18
    මේක මෙහෙමත් කියන්න පුළුවන්

    බුදුන්ගේ - ලෝකෝත්තර
    රස්තියාදුව - ලෞකික, භෞතික

    'ඇය බුද්ධ පතිවෘත්තතාවයයි' කියල මාකටින් කරන කෙනාගෙයි 'බුදුන්ගේ රස්තියාදුව' කියල මාකටින් කරන කෙනාගෙයි වෙනසක් නැහැ. ඒ දෙන්නම ළඟ බුද්ධ කියන වචනය ගැන අවබෝධයක් වත් බුද්ධ ධර්මය ගැන විශ්වාසයක්වත් නැහැ. ෆිල්ම් එක විතරක් හොඳයි පොත නරකයි කියල ගැටෙන්න යන්නෙත් ඒ ගොඩේම කට්ටිය තමා.

    Oya sameekarane waradi yaluwa... eka oyage perspective ekata set athi. Namuth art kiyana dedi oya wage patu wigraha balala nam thiyanne naha !
    anika, mona magula kiwwath mama yashodara baluwa. Eth eke mata maha loku artistic sense ekak danune naha. Mama budunge rasthiyaduwath kiyewwa. Eka thanikarama fuck ekak. Name eka kathaawata adaalama naha !:yes::rolleyes:

    Eth aththatama artwork ekakata agamika label alawapu deyak ganna ona nam... kalakarayata ekata aithiya thiyenawa...:eek:
     
    dr x

    Junior member
  • May 18, 2018
    30
    2
    8
    කවුද බන් මේ erozan කියන මෝඩ මීමා !:rolleyes:
    කලාව හැමවිටම නිදහස් දෙයක්... එක පොතක නමකින් බලන්න බැහැ:cool:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,669
    48,956
    113
    සේදවත්ත
    දැන් මොකක්ද ඒ වචනෙ තියෙන වැරැද්ද ???? මහාචාරය සුනිල් ආරියරත්නට නෙමේ උබට වැරදිලා ...මහාචාර්යතුමාට වැරදියි කියන්ඩ උබ කවුද බන් මොකක්ද තියෙන අධයාපන මට්ටම???

    සිoහල ඉගෙන ගනින් ඉස්සෙල්ලාම සිoහල...උබ ඒ වචන වල තේරුම දන්නෙ නැ උබ මෝඩය කියල මහාචාර්යතුමා පලිද??? නිකන් සීනිබෝල කතා කියවන්ඩ එපා ප්‍රවීන මහාචාර්ය කෙනෙක්ගෙ යෙදුම් විවේචනය කරන්ඩ...:dull::dull: පතිවෘර්තාව = කන්යාභාවය????:confused::confused: උබ 8 ට පාස්ද??? :dull::dull:

    උබේ ආගම මොකක්ද කියල යට පේලි දෙකෙන් හිතාගන්ඩ පුලුවන් අර උබාලගෙ ආගමේ අම්මඩිගෙ කන්යාභාවය ගැන ඇහපු ප්‍රශ්න වලට තාමත් විදෝනව වගේ..වෙන්ඩ ඔනෙ මෙච්චරයි තමන්ට තේරෙනවනම් තමන්ගෙ ආගම ප්‍රසිද්දියෙ බලු වෙනව තර්කික නැ එහෙමත් නැත්තන් ලොජිකල් නැ කියල ඒකෙන් අයින් වෙයන්, එකෙන් අයින්වෙලා සත්ය සොයපන් බුදු දහම කියෝපන්..

    නැතුව තමන්ගෙ හෙලුව වහන්ඩ අනුන්ට මඩ ගහන්ඩ බුරා පනින්ඩ යන්ඩ එපා..හිතල බලපන්කො උබ 'පතිවෘර්තාව' කියන වචනෙ තේරුමවත් දන්නෙ නැනෙ..මොකද උබලගෙ ආගම බුද්ධිමතුන්ට කතා කරන්නෙ නැ බිහි කරන්නෙ උබල වගේ මීහරක්,මොකක්ද ඔය ජීවිතය අදුරෙන් එලියට වරෙන්..

    මෙන්න මහින්ද බුරනවෝ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,669
    48,956
    113
    සේදවත්ත
    ගාන කීයද බන්, අනිව කීයකට හරි ඩීල් වෙනවා මේවා. පාඩුවක් නෑ බොලව් මැරෙනකොට ගෙනියනවද කියල ඇරල දාපල්ලා, උනත් කාල ඇදල ජීවත් වෙන්න ඕනේ කිබ්බස්ථාන් එක විකුණන් කාල හරි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rofl::rofl::rofl:හා මචන්...
    මම සිංහල දන්නේ නෑ.........:rofl::rofl::rofl:

    පතිවෘත්තාව කියන්නේ සැමියාට ඇති භක්තිය. බුද්ධ පතිවෘත්තාව කියන්නේ බුදුවරයෙකු බදු, ඒ තරම් ගැබුරු, නිසැක පතිවෘත්තාවක් කියන එක....
    තෙරියා පුන්දයන්දී?????

    ප.ලි.
    දැන් ළිදේ පැනල ආත්මේ මාරු කරන ඇවිත් මගෙන් ගේම ඉල්ලාපන්.....
    :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බුද්ධ - ලෝකෝත්තර
    පතිවෘත්තතාවය - ලෞකික, භෞතික

    පැහැදිලිවම වචන දෙකේ කිසිම ගැලපීමක් නෑ. ලොකු වචන දැක්කම රැවටෙන බක පණ්ඩිතයන්ව ෆිල්ම් හෝල් එකට අද්දගන්න දාපු මාකටින් පාරක්. ලොකුවට හිතන්න දෙයක් නෑ.
    බුද්ධ කියන වචනය අතිශය ගෞරවාර්ථයෙන් භෞතික වස්තු හා සම්බන්ධව සිංහලයේ භාවිතා වෙනවා...
    පරණ ගද්‍ය කාව්‍ය කියවපු අයට ඕන තරම් ඒ විදියට සාහිත්‍යයම අවස්තාවන්වලට යොදාගත් අවස්තා තියෙනවා...
     
    siyakkaraya

    Junior member
  • Jul 22, 2017
    151
    16
    18
    බුද්ධ කියන වචනය අතිශය ගෞරවාර්ථයෙන් භෞතික වස්තු හා සම්බන්ධව සිංහලයේ භාවිතා වෙනවා...
    පරණ ගද්‍ය කාව්‍ය කියවපු අයට ඕන තරම් ඒ විදියට සාහිත්‍යයම අවස්තාවන්වලට යොදාගත් අවස්තා තියෙනවා...

    Oya wachana deka ekata yodapu eka thanak puluwannam penwapan !
    adu tharame yashodarawatha kruthiyewath naha !
     
    siyakkaraya

    Junior member
  • Jul 22, 2017
    151
    16
    18
    කවුද බන් මේ erozan කියන මෝඩ මීමා !:rolleyes:
    කලාව හැමවිටම නිදහස් දෙයක්... එක පොතක නමකින් බලන්න බැහැ:cool:

    Oya mahinda rajapaksha kiyana rajata mutta karagahapu misadutu nattamilage adahas bn.
    un thamath inne mahinda kiyana dictatorge coloniya athule.:confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Oya wachana deka ekata yodapu eka thanak puluwannam penwapan !
    adu tharame yashodarawatha kruthiyewath naha !

    ඔය වචන දෙක එකට තිබ්බම මොකද? මේ මුල්ම වතාව නම් ඇයි අවුල්ද?

    යශෝදරාවත කෘතියේ නැති එකක් උනාට මේ සිනමා කෘතියට දාලා නම් ආයේ දවසකදි ඕක යෙදුනා කියලා කාටවත් අවුලක් එන එකක් නෑ:baffled:
     
    siyakkaraya

    Junior member
  • Jul 22, 2017
    151
    16
    18
    ඔය වචන දෙක එකට තිබ්බම මොකද? මේ මුල්ම වතාව නම් ඇයි අවුල්ද?

    යශෝදරාවත කෘතියේ නැති එකක් උනාට මේ සිනමා කෘතියට දාලා නම් ආයේ දවසකදි ඕක යෙදුනා කියලා කාටවත් අවුලක් එන එකක් නෑ:baffled:

    Ethakota e wachana deke galapeema mokakda kiyalai mama meka purawatama ahuwe. Ekek kiwwa buddhathwaya tharam gamburu pathivatha kiyala ! Mona wickara therumakda ?
    buddha wage spiritual concept ekakata un wahansege gihi jeevithe gahaniyage chastity eka
    Sambanda karan eka...
    onama art ekakata thamanta ona nama danna right ekak thiyenawa... namuth therumak athiwa...:D
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,522
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    Ethakota e wachana deke galapeema mokakda kiyalai mama meka purawatama ahuwe. Ekek kiwwa buddhathwaya tharam gamburu pathivatha kiyala ! Mona wickara therumakda ?
    buddha wage spiritual concept ekakata un wahansege gihi jeevithe gahaniyage chastity eka
    Sambanda karan eka...
    onama art ekakata thamanta ona nama danna right ekak thiyenawa... namuth therumak athiwa...:D
    siduhath kumarayage gihi kaale gaani witharak newei yasaodara kiyanne...Deepankara,Purana Deepankara budunge kaale idala perum purapu ganak...Uba pera bhawa piliganne naththan karanta deyak na..eka ube piliganeema....
    'buddha wage spiritual concept':confused::confused:
    Ubata hithena uba piliganna[uba adahana]matha thama oowa....
    Ubata danena widihata me loke duwana modal ekata uba pramote karanta dagalanawa...echcharai mata penta thiyenne...habai ube model eka kalen kaleta wenas wenawa...uba me kiyana ewatama uba dawasaka hina wei..mona moda mongle madal ekakda man ekale follow kare kiyala.....:lol::lol::lol:ooka hama pimbila dagalapu dial ekakatama ithihase wechcha deyak....adumatharame marenta lan wela hari yanne koheda kiyala danne nathi hinda mokakhari religion ekakata alawenawa......mokada science based philosophy walata kawadawath hoyaganta ba...marunama yana thana....:yes::yes:Eka thama religion ithuru wela thiyenne....Science based philosophy walata e thana ganta ba.....:):)
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    Mama kiwwe eka honda bawa newei. Namuth niyama widiyata buddhist philosophy study karana un budunge rasithiyaduwa wage namakata salennewath , redda ussan duwannewath na kiyalai...

    Mokada issara martin wickramasingha bhavatharanaya liyala cheevaradhareenge hidden exigencies awussadi oya wagema un hoomiti thiwwa:yes:
    :yes:

    Oya sameekarane waradi yaluwa... eka oyage perspective ekata set athi. Namuth art kiyana dedi oya wage patu wigraha balala nam thiyanne naha !
    anika, mona magula kiwwath mama yashodara baluwa. Eth eke mata maha loku artistic sense ekak danune naha. Mama budunge rasthiyaduwath kiyewwa. Eka thanikarama fuck ekak. Name eka kathaawata adaalama naha !:yes::rolleyes:

    Eth aththatama artwork ekakata agamika label alawapu deyak ganna ona nam... kalakarayata ekata aithiya thiyenawa...:eek:
    මට කියන්න ඕනේ උනෙත් මේ ටිකමයි. මේ ටැග්ලයින් එකේ උනත් මාකටින් ට්‍රික් එකක් ඇරෙන්න මහා ලොකු කලාත්මක බවක් නැහැ කියන එක.

    කලාව කියන දෙයින් ඔබ්බට ගිය දෙයක් උනත් කලාකාරයෙකුට තමන්ගේ දැක්මේ පමණට යම්කිසි අර්ථයක් දෙන විදිහට කලා කෘතියකට යොදාගන්න පුළුවන්. ඒක ඒ මනුස්සයාගේ කැමැත්ත හැකියාව. ඒකට ඇලෙන ගැටෙන මිනිස්සු ඉන්නත් පුළුවන්. ඒ අතින් බැලුවම ඔයා කියපු දේ හරි.