......................................................................................................................................................................................................................
වෛද්‍ය රුවන් එම් ජයතුංග
ශ්‍රී ලංකාව නම් දේශයේ ජීවත් වන නුඹලා
පල් මෝඩයන් මෙන්ම ගම්බැඳි හරකුන්ය.
නුඹලාව ජ්‍යොතිෂය වලින් ඇඳින්දිය හැකිය.
නුඹලාව හක් ගෙඩි වලින් ඇඳින්දිය හැකිය.
නුඹලාව ශෙන්ශුයි වලින් ඇඳින්දිය හැකිය.
නුඹලාව වාලම්පුරි වලින් ඇඳින්දිය හැකිය.
නුඹලාව ආගමික ගංජා මගින් ඇඳින්දිය හැකිය.
නුඹලාව දේශප්‍රේමය මගින් ඇඳින්දිය හැකිය.
නුඹලාව ටකරමක් දී ඇඳින්දිය හැකිය.
නුඹලාව බත් පාර්සලයක් දී ඇඳින්දිය හැකිය.
නුඹලාව කසිප්පු කාලක් දී ඇඳින්දිය හැකිය.
ඕනෑම හොරෙකුට නුඹලාව ඇඳින්දිය හැකිය.
ඕනෑම හොරෙකුට රැවටෙන නුඹලා ගම්බැඳි හරකුන්ය.
පල් මෝඩයන් මෙන්ම ගම්බැඳි හරකුන්ය.
නුඹලාව ජ්‍යොතිෂය වලින් ඇඳින්දිය හැකිය.
නුඹලාව හක් ගෙඩි වලින් ඇඳින්දිය හැකිය.
නුඹලාව ශෙන්ශුයි වලින් ඇඳින්දිය හැකිය.
නුඹලාව වාලම්පුරි වලින් ඇඳින්දිය හැකිය.
නුඹලාව ආගමික ගංජා මගින් ඇඳින්දිය හැකිය.
නුඹලාව දේශප්‍රේමය මගින් ඇඳින්දිය හැකිය.
නුඹලාව ටකරමක් දී ඇඳින්දිය හැකිය.
නුඹලාව බත් පාර්සලයක් දී ඇඳින්දිය හැකිය.
නුඹලාව කසිප්පු කාලක් දී ඇඳින්දිය හැකිය.
ඕනෑම හොරෙකුට නුඹලාව ඇඳින්දිය හැකිය.
ඕනෑම හොරෙකුට රැවටෙන නුඹලා ගම්බැඳි හරකුන්ය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග








