ගොන්නු..........

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ......................................................................................................................................................................................................................

    PpvaN82.jpg

    ශ්‍රී ලංකාව නම් දේශයේ ජීවත් වන නුඹලා
    පල් මෝඩයන් මෙන්ම ගම්බැඳි හරකුන්ය.
    නුඹලාව ජ්‍යොතිෂය වලින් ඇඳින්දිය හැකිය.
    නුඹලාව හක් ගෙඩි වලින් ඇඳින්දිය හැකිය.
    නුඹලාව ශෙන්ශුයි වලින් ඇඳින්දිය හැකිය.
    නුඹලාව වාලම්පුරි වලින් ඇඳින්දිය හැකිය.
    නුඹලාව ආගමික ගංජා මගින් ඇඳින්දිය හැකිය.
    නුඹලාව දේශප්‍රේමය මගින් ඇඳින්දිය හැකිය.
    නුඹලාව ටකරමක් දී ඇඳින්දිය හැකිය.
    නුඹලාව බත් පාර්සලයක් දී ඇඳින්දිය හැකිය.
    නුඹලාව කසිප්පු කාලක් දී ඇඳින්දිය හැකිය.
    ඕනෑම හොරෙකුට නුඹලාව ඇඳින්දිය හැකිය.
    ඕනෑම හොරෙකුට රැවටෙන නුඹලා ගම්බැඳි හරකුන්ය.​

    වෛද්‍ය රුවන් එම් ජයතුංග
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,054
    1
    11,092
    113
    වෛද්‍ය රුවන් එම් ජයතුංග witharai Gopalla. Api harak. miniha kohenda dan na awe lankawata:rolleyes::rolleyes::confused::confused::sorry::sorry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    ඕක ලියපු එකා ජෙප්පෙක් වෙන්න ඇති.ජෙප්පො ඉතින් කියන්නේ උන්ට චන්දෙ දෙන උන් විතරයි බුද්ධිමත් කියලා.:lol:මම දැක්කා ඊයෙත් අර සමන්තයා බෙරිහන් දෙනවා නූගත්තු ඉන්නේ මේ රටේ කියල.උන් චන්දෙන් පැරදුනාට මිනිස්සු පළි.උන් හරි උගත් වැඩනේ කරලා තියෙන්නේ ලංකාවට..:lol::lol::lol:

    32619141_1561113797347784_4008237736040333312_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ඕක ලියපු එකා ජෙප්පෙක් වෙන්න ඇති.ජෙප්පො ඉතින් කියන්නේ උන්ට චන්දෙ දෙන උන් විතරයි බුද්ධිමත් කියලා.:lol:මම දැක්කා ඊයෙත් අර සමන්තයා බෙරිහන් දෙනවා නූගත්තු ඉන්නේ මේ රටේ කියල.උන් චන්දෙන් පැරදුනාට මිනිස්සු පළි.උන් හරි උගත් වැඩනේ කරලා තියෙන්නේ ලංකාවට..:lol::lol::lol:

    :):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    ඕක ලියපු එකා ජෙප්පෙක් වෙන්න ඇති.ජෙප්පො ඉතින් කියන්නේ උන්ට චන්දෙ දෙන උන් විතරයි බුද්ධිමත් කියලා.:lol:මම දැක්කා ඊයෙත් අර සමන්තයා බෙරිහන් දෙනවා නූගත්තු ඉන්නේ මේ රටේ කියල.උන් චන්දෙන් පැරදුනාට මිනිස්සු පළි.උන් හරි උගත් වැඩනේ කරලා තියෙන්නේ ලංකාවට..:lol::lol::lol:

    ජෙප්පෙක්ද මොකෙක්ද කියන්න දන්නෙ නැහැ, හැබැයි හද පෙන්නුවහම ඇගිල්ල දිහා බලන්න එපා මචන්......
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ජෙප්පෙක්ද මොකෙක්ද කියන්න දන්නෙ නැහැ, හැබැයි හද පෙන්නුවහම ඇගිල්ල දිහා බලන්න එපා මචන්......

    Hada pennana eka diha balanna ona ban. Godak ewun hada pennanne unge wasiyata. Godak ewunge thienne 'Wedi Bana'