මටත් ඔය උන තිබිල 7 ලක්ස් ලොන් දාලා 26දි කාර් එකක් ගත්තා.
පස්සෙ තමයි තේරුනෙ කරපු ගොන් කම...![]()


මටත් ඔය උන තිබිල 7 ලක්ස් ලොන් දාලා 26දි කාර් එකක් ගත්තා.
පස්සෙ තමයි තේරුනෙ කරපු ගොන් කම...![]()


Loan දාල personal usage එකට කර් ගන්න එක තෙරුමක් න බන්..
ඉතුරු ගාන ඉන්වෙස්ට් කලානම්, තව 2 year වලින් loan නැතුව ඒ කර් එකම ගන්න තිබුනා..![]()


Ube job field eka mokakd mchan?man machan 26 wenakota mata inna thanak haadagathe eka kale. (Land & House)
car eka gathe ita 3 Year ta passe. ubala wage ma mula idan ma thama patan gathe.
Jobata amatharawa thawa wada kala ban.
Ubatath aniwa katta kawoth goda yanna puluwan.
Jayawewa machan. oya hine athaarinna epa.....
මොකේද ඉන්වෙස්ට් කරන්නෙ . කියන්න පුලුවන් කරන්න ඉන්වෙස්ට්මන්ට් නෑනෙ බන්![]()

share market/ idmak aran passe vikunanwa/ fix deposit![]()
fix deposit mona karannada ban.mee yana widiyata bankunum ithuru wenne naa.share market eke kiyana tharam lesi naa.idamak ganna eka thama karanna puluwan hodama eke.
20k lease dana eka gana mokada hithanne?
මොකේද ඉන්වෙස්ට් කරන්නෙ . කියන්න පුලුවන් කරන්න ඉන්වෙස්ට්මන්ට් නෑනෙ බන්![]()


මහන්සි උනොත් share market එකේ කිසිම ගේමක් නැ බන්..

http://https://1337x.to/torrent/2188595/How-Money-Works-The-Facts-Visually-Explained-2017-DK-Publishing-Pdf-Gooner/
meke thiyanawa hamotama wadagath wana money sambanda dewal supiriyata wistara karala.lankawata sahamara ewa set wenne nathuwa athi.watina book ekak


Honda Civic FD4 ekak gannawa labana mase
21 age
Fiverr and Adsense karala hoyapu salli![]()
ube wayasai, ubata thiyena anith wedai genai hithala lease dapan.
lagadi badinna wage innawanam wiyadam wedi wenawa. ewa poddak hithapan ube adayamath ekka.
mama 30k dala inne![]()
Honda Civic FD4 ekak gannawa labana mase
21 age
Fiverr and Adsense karala hoyapu salli![]()
