|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    මුල ඉඳලම ගේමක් තියෙනවා පුතී... අකිලට මැච් 2ක් මිස් වෙනවා නේද? බබා හම්බ වෙන නිසා වයිෆ් ට
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මුල ඉඳලම ගේමක් තියෙනවා පුතී... අකිලට මැච් 2ක් මිස් වෙනවා නේද? බබා හම්බ වෙන නිසා වයිෆ් ට
    ape un match dekak kala ewi kiyala matanam hithenne:sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුල ඉඳලම ගේමක් තියෙනවා පුතී... අකිලට මැච් 2ක් මිස් වෙනවා නේද? බබා හම්බ වෙන නිසා වයිෆ් ට
    බබාලා හම්බෙන්නෙත් වැදගත් මැච් එකක් තියෙද්දීම නෙ :no: මුන් හරියට ටයිමින් බලල ඕවා කරන්න ඕනේ මමනං කියන්නේ :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මුල ඉඳලම ගේමක් තියෙනවා පුතී... අකිලට මැච් 2ක් මිස් වෙනවා නේද? බබා හම්බ වෙන නිසා වයිෆ් ට

    හපොයි පොර බැදලා අවුරුද්දක්වත් නෑනේද?
    විනාසයි
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    ape un match dekak kala ewi kiyala matanam hithenne:sorry:

    යකෝ පුදනකොටම කාපි යකා කියලා ඔහොමත් කතා කියනවද?:angry::angry:
    බබාලා හම්බෙන්නෙත් වැදගත් මැච් එකක් තියෙද්දීම නෙ :no: මුන් හරියට ටයිමින් බලල ඕවා කරන්න ඕනේ මමනං කියන්නේ :P

    අනේද කියන්නේ... කොහොමද අකිලයා බැඳලා පහුවදාට ඉන්දියාවට වැඩ පෙන්නුවා වගේ මේ පාරත් ඇවිල්ල වැඩ පෙන්නුවොත්.....:cool:

    හපොයි පොර බැදලා අවුරුද්දක්වත් නෑනේද?
    විනාසයි

    ලග නවල බන්.... තාම පොඩි එකා ....

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හපොයි පොර බැදලා අවුරුද්දක්වත් නෑනේද?
    විනාසයි

    මේ ළඟදී බීච් එකක කොට මොඩල් එකක් එක්ක ප්‍රීශූට් කලා... මෙන්න බබාලා... මූ මිස්ට්‍රි ස්පින් එකක් කරලද:shocked:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    මේ ළඟදී බීච් එකක කොට මොඩල් එකක් එක්ක ප්‍රීශූට් කලා... මෙන්න බබාලා... මූ මිස්ට්‍රි ස්පින් එකක් කරලද:shocked:

    ඕකා නැතුව අපිට බබා හම්බ වෙයිද ?
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මාලින්ගයට අපේ ලිග් එකෙත් කට්ටිය නෙළුවා නේද
    හැබැයි super over නම් පට්ට
    ow habai hithala pathala danna puluwan
    anthimata PAK ekak sellam karapu match eke niyameta bowl kala

    ape un catch bala match eka anatha kala mathakada:sorry::sorry: