PUBG_ගහන_උන්

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    B0_HMN9qhwfjaR4oQu_A1xczcQd-6VeSMsB7FgWxJNbrbzCuNeyK8Poq0dVhhFfmzLIh=w720-h310

    vimg1_f86f711.jpg

    643x0w.jpg



    මම මේකට ඇඩික්ට් උනා..:rolleyes::rolleyes:
    හැමදාම නිදාගන්නකොට පාන්දර 3 පහුවෙනවා..:P:P
    පටන්ගෙන මාසයක් නැතුව ඇති..
    Grand master දැන්..
    සෙට් වෙලා ගහන්න කවුරු හරි ඉන්නවනම් ඇඩ් කරගන්න

    server eka - europe name eka -sandun999
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    කාලෙකින් ගහපු ඇබ්බැහිවෙන සුළු ගේම් එකක්. Emulator එක යූස් කරල PC එකේ සෙල්ලම් කරන එක PC ගේමර්ස්ලට හොඳටම ගැළපෙනවා...