***** Europe Business වීසා ******

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    මේක PR සල්ලි දීල ගන්න එකක් නෙවෙයි .study කරන්න student visa , work කරන්න work visa වගේ . බිස්නස් එකක් කරන්න හම්බෙන විස වර්ග ගැනයි


    මේ තෙරඩ් එක ලියන්නේ ගොඩක් දෙනෙක් මගෙන් අහපු දෙයක් හින්දයි .
    “මචන් මට education qualification නම් නැහැ එත් මන් freelancer කරලා මාසෙට හොද ගානක් හොයනවා .මට යන්න විදිහක් නැද්ද ”


    ඒ වගේම කියන්න දෙයක් තියෙනවා .දැනට ලංකාවේ ඉදලා online business එකක් හෝ IT වගේ digital business එකක් නොකරන කෙනෙක්ට සල්ලි තිබ්බා කියල වෙන රටක ගිහින් business එකක් පටන් ගන්න ලේසියෙන් පුළුවන් කියල මන් හිතන්නේ නැහැ .


    මුලින්ම අපි බලමු අපි ඇයි europe union එකේ රටක් තෝරාගන්නේ කියල

    1. මේ රටවල business එකක් කරන්න ලේසියි
    https://en.wikipedia.org/wiki/Ease_of_doing_business_index#Ranking

    2. Europe union එකම රටක් වගේ . රටවල් අතර tax නැහැ.
    Travel කරන්න visa ඕනේ නැහැ .

    3. Freelancer ,IT කරන අය දන්නවා time zone වල වැදගත්කම . ඒවගේම අඩු වියදමකින් client visit වලට travel කරන්න පුළුවන් .

    4. Latvia ,Lithuania ,Estonia වගේ රටවල 4,5 ගුණයක් Cost එක අඩුයි ලගම තියෙන දියුණු රටවල් එක්ක බලනකොට .එකේ වාසිය ගන්න පුළුවන් .

    5.business වලට අඩු පොලි ණය ගන්න පුළුවන් bank වලින් .


    බිස්නස් visa කොටස් තුනක් තියෙනවා .

    1. Self-employed visa
    2. Freelancer visa
    3. Start-up Visa


    work විසා වගේම යම් කිසි කාලයක් business එක පවත්වාගෙන ගියාම තමයි PR දෙන්නේ . එතකන් visa එක අලුත් කරන්න ඕනේ .
    visa එක renew කරන්න condition එක තමයි business එක පවත්වාගෙන යෑම හා තමන්ගේ family එකට ජිවත් වෙන්න ඕනේ අවම ගානවත් bank account එකේ තියෙන එක ( සිංහලෙන් කිව්වොත් සල්ලි පෙන්න එක) .


    හරි දැන් අපි විසා category තුන ගැන කතා කරමු . මේකෙන් මන් වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Start-up Visa ගැනයි . tourist විස වලින් හෝ study visa හෝ මොනයම් ක්‍රමයකින් (legally :D ) අදාල රටට යන්නේ නැතිව Self-employed visa , Freelancer visa ලංකාවේ ඉදන් ගන්න අමාරුයි .
     
    Last edited:

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    1 . Self-employed visa

    Shop එකක් හරි මොකක් හරි තමන්ගේම රස්සාවක් තනියම හරි සේවකයෝ අරන් හරි කරන්න ඕනේ .තියෙන business එකක් සල්ලි වලට ගන්න වනම් 50% ක් කොටස් ගන්න ඕනේ . දෙන්නක් එකතු වෙලා business එකක් පටන් ගත්තත් හරි .

    මේක ලංකාවේ ඉදන් කරන්න බැහැ කිව්වේ . business එක පටන් ගන්න සේරම දේවල් කරලා visa එකට apply කරන එකයි හොදම වැඩේ .නැත්තන් reject වෙනවා .
    හොදම් රට - Sweden

    අවම investment කියල ගානක් නැහැ . Company account එකේ අවම Rs: ලක්ෂ 9.5 දාල තියෙන්න ඕනේ . total investment එක Rs: 3.5 million වලට වඩා වැඩි නම් හොදයි .
    අවුරුදු 2න් PR ගන්න පුළුවන් අවුරුදු 5න් citizenship .


    වැඩි විස්තර
    https://www.migrationsverket.se/English/Private-individuals/Working-in-Sweden/Self-employment.html

    2. Freelancer visa
    Investment ඕනේ නැහැ .නමුත් රටේ clients ල ඉන්න ඕනේ reference ඕනේ .
    ලංකාවේ ඉදන් කරන්න බැහැ කිව්වේ එකයි .

    හොදම් රට - Germany
    අවුරුදු 5න් PR ගන්න පුළුවන් 8න් citizenship .
    Potential german clients ඉදියත් කලින් විස දුන්න . ඉන්දියන් අය්යලගේ වැඩ හින්ද දැන් බැහැ .
    එක දිගට මාස ගානක් වැඩ කරපු german client ල ඉන්නව නම් වැඩේ කරගන්න පුලුවන් .
    ඉතිරි වැඩ වලට අපි හෙල්ප් කරන්නම් .

    වැඩි විස්තර
    https://service.berlin.de/dienstleistung/305249/en/

    France , Spain වලත් freelancer visa තියෙනවා germany වල වගේමයි වැඩි වෙනසක් නැහැ .
     
    Last edited:

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    3. Start-up Visa
    Self-employed visa ,Freelancer visa ගන්න කල් යන හින්දයි . ඒ රටට නොගිහින් ඒ වැඩ කරන්න අමාරු හින්ද Start-up Visa පටන් ගත්ත ගොඩක් රටවල් ලගකදී

    The Startup Visa is a new talent attraction scheme that provides a streamlined entry process for innovative non-EU entrepreneurs to build, grow and compete in our booming international community.

    Business plan එක submit කරලා දවස් 14ක් යන්න කලින් OK ද නැද්ද කියනවා . Approve වුණා කියන්නේ වැඩේ ගොඩ visa apply කළා . මාසයක් දෙකක් යන්න කලින් process එක ඉවරයි .
    Invest කරන්න හෝ රටට යන්න ඕනේ නැහැ මුලින් . එත් visa apply කරන කොට business proposal එකේ තිබ්බ සල්ලි පෙන්න ඕනේ .

    you no longer need to fulfill certain capital or employment requirements to obtain a residence permit. If your business idea is deemed suitable by our panel of experts, you will be able to apply for a temporary residence permit on such basis.

    You must have enough financial resources to achieve your set business goals for 1 year. There is no set regulated amount, you decide how much capital you need to achieve your 1 year goals.

    වැදගත්ම දේ තමයි business එක මොකද්ද කියන එක Innovative and scalable business එකක් වෙන්න ඕනේ shop එකක් වගේ දේවල් හරි යන්නේ නැහැ ,
    http://startupestonia.ee/startups මේක බලලා ඔයාලට idea එකක් ගන්න පුළුවන් .
    ඊළගට කවුද මේකට invest කරන්නේ කියන එක හොද පොඩි team එකක් (3ක් 4ක් ) වෙන්න ඕනේ . එයාලගේ education, professional , business experience වැදගත් .


    වාසිම රට : Finland

    අඩුම investor ල දෙන්නක් ඕනේ .
    මුලු ඉන්වෙස්ට්මෙන්ට් එක euro 30,000 ට වැඩි නම් හොදයි .
    2 years work resident එකක් හම්බ්න්නේ . renew කරන්නේ ආයේ 3 years වලට .
    අවුරුදු 4න් PR ගන්න පුළුවන්
    අවුරුදු 5න් citizenship .
    අවාසිය තමයි business එක පවත්වාගෙන යන්න ඕනේ cost එක වැඩියි Finland වල .

    හොදම රට : Estonia
    වියදම් අඩුයි . office rent ,employee salary එහෙම අඩුයි .
    ලංකාවෙන් employee ගෙනියන්න පුළුවන්
    Low corporate tax 21%
    අවුරුදු 5න් PR ගන්න පුළුවන්. 8න් citizenship .
    2017 දී 325 applications දාල තියෙනවා .
    positive evaluation on 140 applications, negative on 170 and is processing 15.

    Lithuania වලත් Estonia වගේමයි කතන්දරේ .

    Lithuania වලත් Estonia කියන්නේ ලේසිම path එකක් europe වලට .
    business එක කරගෙන යන ගමන් sweden වල self-employee visa apply කලාම හරි .

    අපි කතා කරපු රටවල් තුනේම Start-up Visa පටන් අරන් වැඩි කල් නැහැ (2017 වගේ ) .
    Netherlands ,Denmark ,Italy වගේ රටවලත් Start-up Visa ඒවාල condition වැඩියි .

    අපිට පුළුවන් ලංකාවේදී වගේම එහෙදිත් business එක open කරන වැඩ වලට හෙල්ප් කරන්න .
    අපේ කට්ටිය ඉන්නවා මේ රටවල .

    ප්‍රශ්නයක් තියෙනවනම් PM දානවට වඩා මේකෙම comment එකක් දානවනම් අනිත් අයටත් උදව්වක් . පුළුවන් නම් bump එකක් දාගෙන යන්න .දවසක අයෙ බලන්න ඕන වුනොත් ලේසි වෙයි .
     
    Last edited:

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    mekata loku investment one naha . finland wala wunath one euro 30,000 e kiyanne laksah 57 k witara .me salli awurudda purama use karanna tamai tiyenne . 4 dennek ekka kaloth ekek laksha 15k 20k invest kalama ati .
    visa hambela ehe giyamai salli invest wenne awurudda purawatama .
     
    • Like
    Reactions: podi.kollo

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,632
    1
    6,333
    113
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Machan man danna widiyata Lankawen salli eliyata geniyanna puluwan legally Education or Hospital charges witharai. Me wage business kiyala geniyannath denawada?
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Machan man danna widiyata Lankawen salli eliyata geniyanna puluwan legally Education or Hospital charges witharai. Me wage business kiyala geniyannath denawada?
    man me kata karala tiyenne koti ganan newei . eka hinda yanakota aran yanna puluwan , card eken gannath puluwan .
    lankawe aya ona taran property wage dewal buy karanawa
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Me widihata Sweden PR gane kohomada ?
    kochcara salli oneda ?
    godak aya oya wage wistara tamai magen ahuwe call /PM walin .
    business visa serama gana ekata liyapu ekai waradda . man aye wena wenama liyanawa . ratawal ekkala wena wenama
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    adu wiydamikan PR ganna puluwan hoda ratak mokadda ?
    loku wiyadam yanne naha . 3,4 k ekatu wela danne ekekta 2 million tibboth wadith ekka sweden,finland wage rataka citizenship gannama . man passe wena wenama dannam ratawal gana
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    man study visa karanneth A/L pass ewunta witarai .meka karanneth business danna ewunta witarai .
    refugee danna hari pannne nati eka tamai waradda .
    lagama ratawal tika gatthoth afgan ,pakko , bangali ,indian ewun oya wage wada kochchara enawada .
    ehema baluwama lankawe ewun kochcarada inne ?

    olToYpN.png