පොලිසියේ ජනාධිපති ඝාතන සැලසුම්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඒක හරියට clear නැහැ තව vedios ගොඩක් තියෙනවා ඔය අර සංකර් කියන එකා අහුවෙන්න කරන එකනෙ.madush මාර්ගයෙන් ගෝඨට සිරිසේනට game එකක් set කරන්න වෙන එකක තියෙනවා
    එතැන ගොඩක් ඒවා කියනවා ඔය තෙල් දෙණිය ගැටුම වගේ ඒවා ගැනත්,ඒවත් මුගේ gameද කොහෙද,real life ජෙහාන්

    Ehemath ekakda. Mama hituwe oka witharai kiyala.
    Mugee kiwwe kage da? Kawda jehan methana :shocked::shocked:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    ගොටබය මේ කුඩ්ඩෝ තුන්දෙනවා කොහෙන්ද හොයාගෙන තියෙන්නේ ?

    දැන් එතකොට මුන්ගේ සන්විධනෙත් එක්කද පොලිසියේ එක හ්ජනධිපතිට ගේම දෙන්න සෙට් වෙලා තියෙන්නේ ?

    ok මේක ටිකදවසක් ඇදගෙන යන්

    මෙන්න විදග්ධ පුක් ශෝධක ගේමට බැහැලා..

    විදාට මල පැන්නොත් පුක් හෝදලමයි ගේම ඉවර කරන්නේ.. ආයුධ ඕන නෑ. දිව ඇති.

    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ගොටබය මේ කුඩ්ඩෝ තුන්දෙනවා කොහෙන්ද හොයාගෙන තියෙන්නේ ?

    දැන් එතකොට මුන්ගේ සන්විධනෙත් එක්කද පොලිසියේ එක හ්ජනධිපතිට ගේම දෙන්න සෙට් වෙලා තියෙන්නේ ?

    ok මේක ටිකදවසක් ඇදගෙන යන්
    උඹලටත් digගේ social media team එකේ උන්ද දන්නේ නැහැ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ආතල්ම එක තමයි එක call එකක DIG කියනවනෙ පාඨලීට මොකක් හරි හොද මඩක් වදින්න දෙයක් කරන්න ඕනි කියල.. DIG කාරය තව කී දෙනෙක්ට මෙලහකටත් ගේම ඇදලද දන්නෙ නැ..
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    මම ඉස්සර හිතන් හිටියෙ ආමි එකයි පොලිසියයි තරහයි කියලා. දැන් නම් පොඩි කාලෙ හිතුන ඒවා සැබෑ වෙනවා.:lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොන්න රනිල මීනි මරල ජනාධිපති වෙන්ඩයි ට්‍රයි එක ඕන්න ඕක තමයි පොන්න රනිලගෙ ඇත්ත තත්වෙ...ඕකට මීනි මරනව කියන්නෙ කජු කනව වගේ වැඩක්..
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    man dawasak thread 1k damma police kaarayange lamaintath hena gahapiya kiyala,ubala mage rep kapuwane,dan saneepada,police wala hodai kiyanna ekekwath na kaalakanni ballo
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    පොන්න රනිල මීනි මරල ජනාධිපති වෙන්ඩයි ට්‍රයි එක ඕන්න ඕක තමයි පොන්න රනිලගෙ ඇත්ත තත්වෙ...ඕකට මීනි මරනව කියන්නෙ කජු කනව වගේ වැඩක්..
    gon talk daana uba adanam tikak hoda1k daala,machan gotai maiyayi set unoth uba elakiri anawada?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිරිසේනවයි ගෝඨාභයයි මරල රටේ ජනාධිපති වෙන්ඩ පොන්නය හීන දකිනව මොන පාහරයෙක්ද මූ... :angry::angry::angry::angry:

    CK009

    Active member
  • Dec 31, 2014
    116
    46
    28
    මට හිතෙන්නේ මේ නාලක කියන පොරත් චතුර සෙනාරත්ත්න වගේ ඩයල් එකක් කියලා :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ආතල්ම එක තමයි එක call එකක DIG කියනවනෙ පාඨලීට මොකක් හරි හොද මඩක් වදින්න දෙයක් කරන්න ඕනි කියල.. DIG කාරය තව කී දෙනෙක්ට මෙලහකටත් ගේම ඇදලද දන්නෙ නැ..

    E kiyanne ranilui patali ekata hitiyata yatin caseda? Mu patta dial ekak wenna athi. Habai policiye nathuwa jehan wage private contractor kenek hatiyata hitiya nam loku gamanak yanna thibbaa. Dan muta kohomath case yai janadipathita gahanna oona kiwwa eka leak una nisa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මම ඉස්සර හිතන් හිටියෙ ආමි එකයි පොලිසියයි තරහයි කියලා. දැන් නම් පොඩි කාලෙ හිතුන ඒවා සැබෑ වෙනවා.:lol:

    :lol::lol:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    විදග්ධ පුක් ශෝධක... හූ හූ හූ

    කෝ මේ සංවර්ධන ගෝන්සූන්... මේවා ගැනත් පොඩ්ඩක් දාපාන් උඹේ ආටිකල් යටින්ම

    අන්න විදාට වස්තරේ පහවෙලාලු මේවා අහලා දැකලා...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    E kiyanne ranilui patali ekata hitiyata yatin caseda? Mu patta dial ekak wenna athi. Habai policiye nathuwa jehan wage private contractor kenek hatiyata hitiya nam loku gamanak yanna thibbaa. Dan muta kohomath case yai janadipathita gahanna oona kiwwa eka leak una nisa.

    දැන් ආණ්ඩුවෙ ඉන්න සෙට් එකෙන් පාඨලී අනික් එවුන්ට වඩා ඉස්සරහින් ඉන්නවනෙ බන්.. ඒකයි ඌව කපන්න හදන්නෙ.. අනික් කේස් එක මුන් පාඨලීව ගාවන්න හදන්නෙ ජාතිවාදී කේස් එකකට.. මුන්ට ඕනි සුලු ජාතික චන්ද ටික රනිල්ටම තියාගන්න..සිංහල චන්ද බෙදුනට කවදාවත් සුලු ජාතික චන්ද ටික එහෙම බෙදෙන්නෙ නැ කියල උන් දන්නවනෙ බන්.. රනිල් කොහොමහරි උට තර්ජනයක්වෙන හැම එකාම ශේප් එකේ පැත්තකට කරනව බන්.. ඌනම් සිරාවටම නලුවෙක් නොව මොලයක්.. කොහොමහරි අවුරුදු 24 ක් පක්ශෙ අල්ලගෙන හිටියනෙ.. :yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    මේ කුඩු මුණක් තියෙන කෙට්ටු ඩයල් එකටද DIG වැඩේ බාර දීල තියෙන්නේ?
    DIG ත් හරකෙක්නේ මුට ගේමක් තියා හාල්මස්සෙක්ගේ ඔලුවක් වත් කඩා ගන්න බැරි සයිස් එකෙක් නේ ?

    පබ බන් ගෝටබය දැන් නටන්න තියෙන හැම නටුමම නටනවා
    5 වෙනිදා ජනබලෙත් බඩ ගියානේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ කුඩු මුණක් තියෙන කෙට්ටු ඩයල් එකටද DIG වැඩේ බාර දීල තියෙන්නේ?
    DIG ත් හරකෙක්නේ මුට ගේමක් තියා හාල්මස්සෙක්ගේ ඔලුවක් වත් කඩා ගන්න බැරි සයිස් එකෙක් නේ ?

    පබ බන් ගෝටබය දැන් නටන්න තියෙන හැම නටුමම නටනවා
    5 වෙනිදා ජනබලෙත් බඩ ගියානේ

    lol...
    උබ මිනිස්සුන්ව මනින්නේ පෙනුමෙන්ද?

    උබ army sniper NIRO ව දැකල තියනවද?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    lol...
    උබ මිනිස්සුන්ව මනින්නේ පෙනුමෙන්ද?

    උබ army sniper NIRO ව දැකල තියනවද?

    පෙනුමෙන් විතරක් නෙමයි එත් මගේ judgement එක 80% accurate
    මු කරන්නේ බොරුවක්

    අනික මෙච්චර දෙයක් DIG කාරය මුත් එක්කම කිව්වේ ඇයි
    මේ කතාවේ කිසි logic එකක් නෑනෙ

    මටත් පුළුවන් නේ ඔයවගේ call එකක් record කරලා media show එකක් දාන්න
    මේ පාර ගෝට බස්සලා තියෙන්නේ කුඩ්ඩෙක්