Machan wade set wenna yannee

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මම මෙ ටිකේම හෙන ට්‍රයි එකක් දුන්න ඇගේ ඇතිල්ලිල, ටිකක් වල් කතා කතා කරල අරව මේව කරල. මචං දැන් දැන් ටිකක් මාත් එක්ක ෆිට් වගේ. වෙනද වගේ නෙමේ. වෙනද ස්කූටියෙ යද්දි උරෙන් මගේ අල්ලන් යන්නේ දැන් ඉනවටේ අත් දෙක කාල තද කරල අල්ලන් යන්නේ ඒ විතරක් නෙමේ තදට පිටට සෙට් වෙලා යන්නේ.

    අනිත් නොට් උන දේ තමයි දැන් කලින් වගේම දොර ලොක් කරන්නෙත් නෑ. අනිත් එක හෙනම ෆිට්. පහු ගිය ටිකේවැඩි කතාබහක් නැතුවනේ හිටියේ දැන් යාලුවෙක් වගේ විහිලුත් කරනව.

    මට හිතනේනේ ලඟදිම නෙලන්න පුලුවන් වෙයි වගේ. :cool:
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113

    උබේ ස්කුටියේ දොරවල් තියේද බන් ? අටපට්ටමට දාපන්. :lol::lol:
     
    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    ගෑනි ආයෙත් උබත් එක්ක යාලු වුනාද?
    පවුල් ප්‍රශ්ණ එච්චර ගණන් ගන්න එපා බන්
     
    shammi lakshan

    Active member
  • Mar 23, 2008
    141
    173
    43

    Attachments

    • Hmmmm.jpg
      Hmmmm.jpg
      44 KB · Views: 148
    Last edited:

    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    මම හිතුව උබ කලින් කියපු විදියට ඩිවෝස් වෙයි කියලා. එල එල කොහොමහරි ගෑනි දොර ලෝක් කරන්නේ නැත්ත්ටම් උබට ගේ ඇතුලේ නිදගත්තහැකිනේ දැන්. සුබ පැතුම්!