හරි බන්.. මිස්ටේක් එකක්. ඕව එච්චර තේරුමක් නැ මට බන්. ඔෆිස් දෙක කනෙක්ට් කරගන්නයි ඕනා උනේ. දැන් මාර අවුලක් වෙලා තියෙන්නේ.ඔය කේස් එක වෙලා තියෙන්න උඹ ලීස්ට් ලයින් එකක් ගනිපු නිසා
ඔය දෙකම හොදට එනවා ලීස්ඩ් ලයින් එකක් ගත්තා නම්
අදුරන අක්කා කෙනෙක් හරහා අර ගත්තේ.. ආයේ කියන්නත් බැ මෙහෙමයි කියලා.Un wire maru karala gahala, kathakarapan unge switching department ekata
bump
ටෙලිකොම් එකෙන් ඇහුවා උන් අස්ප ගණන් කියනවා බන්. ඩයලොග් එකේ උන් බඩු අනන් මනං අරගෙන පිබිඑක්ස් ලයින් ගහන්න කතා කරනවා. ලංකාබෙල් එකේ උනුයි එටිසලට් උනුයි තමා අඩුවට දෙන්නම් කිව්වේ. ලංකාබෙල් උන්ට අපේ එක ඔෆිස් එකක් තියන තැනට කවරේජ් නැ. ඉතින් එටියෝන්ගෙන්ම ගත්තා. දැන් හිතෙනවා අපරාදේ කියලා.nodakin hambayo
අපිට ග්ලෝබල් ඩේටා ඕනා නැ බන්. ලංකාවේ ඇතුලේ ඔෆිස් දෙකක් කනෙක්ට් කරගන්න තිබ්බා නම් ඇති. ඒ නිසයි ගත්තේ. ලොකු ඩේටා ප්‍රමාණයක් යනවා මාසෙට. එත් ඒ ඩේටා ඔක්කොම රට ඇතුලේමයි එහෙට මෙහෙට යන්නේ. ඉතින් ඕක රවුටර් කරලා දෙන්නයි කියලයි මම ඉල්ලුවේ අඩුවට.මට මුලින්ම කියපන්කො ලීස්ඩ් ලයින් එකක් ගත්තෙ ඇයි කියලා.
bump
bump
bump bro![]()
Bump.


කියක් යනවද එකට? ADSL තියෙනවා ඔෆිස් දෙකේම.Ane bola kiwanam karala denawane yakoo
Ubata yanne aduma unoth adsl connection dekak vitharai
එහෙම එකක් තමා කිව්වේ. මේකේ ස්පීඩ් ටෙස්ට් එකෙන් හරි ස්පීඩ් ගන්න බැරිලු. පිට කනෙක්ට් නිසා ඔෆිස් දෙක අතර ස්පීඩ් එක වෙනම චෙක් කරලා බැලුවා. එතකොට වැඩ කරනවා.NOC ekata call ekak deela ubata oona destinations walata path optimize karaganna