ඩොලරය 164 යි..අපිට මොකද වෙන්නේ .???
මචන්..ඩොලර් එක 200 පනී නේද මේ යන විදියට..මේ විදියට දිගටම රුපියල පහල ගියාම අපේ බැන්කු වල තියන සල්ලි වලට එහෙම මොකෝ වෙන්නේ බන්..මේක අපේ ජීවිත වලට බලපාන විදිය පැහැදිලි කරපන්කෝ දන්න කෙනෙක්..මේකෙන් වෙන දේවල්...
අනික් විශේෂම දේ...මේ විදියට අනික් රටවල මුදල් ඒකකත් ලොකු ගනන් වලින් ඉහල යනවද..
දේශපාලකයොන්ට බැනලා තේරුමක් නැ..අපේ උන්මනේ අරක්කු ටිකටයි බත් පැකට් එකටයි රුපියල් දාහටයි චන්දෙයි පශ්චාත් භාගෙයි දුන්නේ..
මේ රුපියල කඩා වැටීමෙන් අපේ ජීවිත වලට වෙන හානිය..අපි බැන්කුවල ඉතිරි කරලා තියන මුදල් වලට වන දේ....වගේ හානි මොනවද සහ...
අපිට මේකට ගන්න පුලුවන් විසදුම් මොනවද..තියන මුදලක් ඩොලර් වලට හරව ගන්නවද...නැත්තම් රත්තරන් මිලදී ගන්නවද. මොනවද විසදුම්..ඇවිල්ලා අදහස් ප්රකාශ කරපල්ලා...
ලෝකේ තව රටවල් වල මෙහෙම වෙලා තියනවලු නේද ඉතිහාසේ..එහෙම වෙලා මොකෝ උනේ ඒ රටවල් වලට කියලත් දන්න අය කියපල්ලා..

Last edited: