ඩොලරය 164 යි..අපිට මොකද වෙන්නේ .???

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    උබ හිතන විදිහේ ස්කිල් වලට යවන්න දෙයක් නැ බන් ඒ ස්කිල් හොදට තියන උන් එරටවල් වල ඉන්නවා - ලබ්බ තමයි බන්. ඉන්දියන් උන් බලපන් උදාහරණෙකට.



    අනික පිටරටවලින් ඉල්ලන ස්කිල් වලට යවන්න තරම් ස්කිල් මිනිස්සු මේ රටේ නැ බන් හරි හිටිය කියමුකෝ උන් ගිහින් බලන්නේ කොහොම හරි එහෙ සේටල් වෙන්න - ඒකට තමයි බන් වෘත්තීය පුහුණු අධිකාරිය වගේ ඒවා තියෙන්නේ.. ස්කිල් එක හදන්න.. මෙහේ උන් A/L ඉවර කරපු ගමන් ත්‍රි වීල් කට්ටක් අරන් කාලේ කන්නනේ බලන් ඉන්නේ.. සෙට්ල් වෙන්න හරි කමක් නෑ ස්කිල් එක හදලා රට යවන්න ඕනේ මමනම් කියන්නේ..



    රටටත් හොදයි, මනුස්සයාටත් හොදයි..

    Sira katawa. Sweden wala software engineer kenek ge hourly rate eka wage double gannawa car mechanic kenek wahanayak inspect karanna.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    Fd diposit karanna,epa ykune...thawa rupiyala baldu wenawa..thopi bora diye malu banawane...puluwan nm wahane gedara thiya bus eke palayaw..wadima dolar ganak ratin eliyata yanne thel gennanna.
    Me wahana selll karayo tika pannala dala ..okoma wadi wahana harawala yawanna ona..sha wahana genwima සපුරා thahanm karanna ona.

    2001 th kela gaththe

    Wahana nisa .
    Labana awurudee groth eka 2% t....issarahata current eka kapunoth arthike - wennna puluwan ...boho arbudayak issarahata thinawa.
    Oya thia wahana yakada walata wikunnanna wena kalaya wadi athaka na

    Meka globle issue ekk .trap oya karana waden..ayith goliya arthika awa pathayak enawa...danma kana bona dewal redi kara ganna ...issarahata kana bona dewal wala mila loku ganakin wadi wenna puluwan
    Desambar mula dolar eka 200 wenawa..thel wadi karana ona,ptral,..salaka,karala denna ona,yam ganak dawasakata txi ayata..oya,posh ayata wadi ganata thel dunnama,.trfic aduyi parisara dushanaya aduyi..


    ඕක practical නැහැ. වෙන්න ඕනේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම. ඉටපස්සෙයි petrol ලීටර් එක Rs 400-500 කරන්න ඕනේ. එහෙම නැතුව තෙල් වැඩි කරාට ලොකු මිනිස්සු ටික බස් වලට ගන්න බැහැ:no:
    එක අන්දුවකටවත් මේ ඇත්ත තේරුනේ නැත්තේ ඇයි කියන්න දන්නේ නැහැ :( එත් ඇත්තටම මිනිහෙක් වහනෙක traffic එකේ යන්නේ ආසාවට නෙවෙයි. bag /lap එක උස්සගෙන හිටගෙන තෙරපිලා දාඩිය ගෙන office ගිහින් වැඩ කරන්න බැරි නිසා.. එතකොට සල්ලිකාර සෙට් එකත් එහෙමයි. දාඩිය ගෙන තෙරපිලා ගිහින් shopping කරන්න අකමැති නිසා. ඇයි මේ එක අන්දුවකටවත් එක තේරෙන්නේ නැත්තේ කියන එක තමා ප්‍රශ්නේ.:growl: වාහන මිල වැඩි කරාට මිනිස්සු පරණ වාහනයක් හරි ගන්නේ එකයි, අන්තිමට එකෙන් වෙන්නෙත් ආණ්ඩුවට සල්ලි හම්බුනාට පොඩි මිනිහත් මුළු සේසතම වාහනේට වියදම් කරපු නිසා, ආර්ථික සංවර්ධනයකට bussiness එකකට යොදවන්න පොරටත් සල්ලි අතේ නැති වෙනවා.දැන් තියෙන තත්වේ එක්ක කොච්චර ගණන් උනත් වහනයක් ඕනෙම නිසා ගන්නවා. අන්තිමට එදිනෙදා බඩු entertainment වලට වියදම් කරන්නේ නැහැ. එතකොට ඒ එදිනෙදා බඩු විකුණන,මිනිස්සුන්ට entertainment විකුණන අරවා මේවා විකුණන bussiness කරෝයෝන්ට රට ඇතුලේ bussiness නැහැ. ඉතින් ආර්ථිකේ හැදෙයිද බන්. :( එතකොට කෝ උන් ගව වැඩ කරන්න සේවකයෝ ගන්නේ නැහැ. එතකොට මිනිස්සුන්ට job නැහැ. එකී මෙකි සින් ගොඩයි බන්.. අන්තිමට මිනිස්සු පරණ වහනම පදිදිද්දී තෙල් වියදම spare parts වියදම ඔක්කොම යන්නේ පිටරටට.
    වෙන්න ඕනේ මේකයි බන් වාහන මිල අඩු කරලා මිනිස්සුන්ට hybrid and electric vehicle ගෙන්න දෙන්න ඕනේ. වැඩට යන්න නෙවෙයි බන් පවුලේ ගමන් වලට (ගමේ යන්න නිවාඩුවට trip යන්න etc.). පරණ වාහන export කරන්න ඕනේ. ඊට පස්සේ ඒවාට ඕනේ battery එක හදන්න ලංකාවේ company open කරන්න ඕනේ :yes: පොදු ප්‍රවාහනය සුපිරියටම හදලා තෙල් මිල වැඩි කරන්න ඕනේ Rs 400-500 විතර. එතකොට කවුරුත් එදිනෙදා ගමන් shopping එහෙම සහ රස්සාවට පොදු ප්‍රවාහනය පාවිච්චි කරනවා. හැමෝටම වාහන තියෙනවා එත් පොදු ප්‍රවාහනය හොද නිසා පොදු ප්‍රවාහනයේ යනවා. තමන්ගේ වාහනේ යන්නේ මම කිව්වා විදිහේ ගමන් විතරයි යන්නේ.. අර්තිකෙට බරත් අඩුයි ගොඩක් දේවල විසදෙනවා.

    (රටේ එකම අවුල මේක නෙවෙයි මම මෙතන transport ගැන විතරයි කතා කරේ මොකද මම quote කරේ ඒ සම්බන්ද post නිසා.. අන්තිම වශයෙන් මේ කිව්වේ මට තේරෙන විදිහට මට හොදයි කියලා හිතුන ක්‍රමය.)
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,080
    1
    11,102
    113

    ඕක practical නැහැ. වෙන්න ඕනේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම. ඉටපස්සෙයි petrol ලීටර් එක Rs 400-500 කරන්න ඕනේ. එහෙම නැතුව තෙල් වැඩි කරාට ලොකු මිනිස්සු ටික බස් වලට ගන්න බැහැ:no:
    එක අන්දුවකටවත් මේ ඇත්ත තේරුනේ නැත්තේ ඇයි කියන්න දන්නේ නැහැ :( එත් ඇත්තටම මිනිහෙක් වහනෙක traffic එකේ යන්නේ ආසාවට නෙවෙයි. bag /lap එක උස්සගෙන හිටගෙන තෙරපිලා දාඩිය ගෙන office ගිහින් වැඩ කරන්න බැරි නිසා.. එතකොට සල්ලිකාර සෙට් එකත් එහෙමයි. දාඩිය ගෙන තෙරපිලා ගිහින් shopping කරන්න අකමැති නිසා. ඇයි මේ එක අන්දුවකටවත් එක තේරෙන්නේ නැත්තේ කියන එක තමා ප්‍රශ්නේ.:growl: වාහන මිල වැඩි කරාට මිනිස්සු පරණ වාහනයක් හරි ගන්නේ එකයි, අන්තිමට එකෙන් වෙන්නෙත් ආණ්ඩුවට සල්ලි හම්බුනාට පොඩි මිනිහත් මුළු සේසතම වාහනේට වියදම් කරපු නිසා, ආර්ථික සංවර්ධනයකට bussiness එකකට යොදවන්න පොරටත් සල්ලි අතේ නැති වෙනවා. වහනයක් ඕනෙම නිසා ගන්නවා. අන්තිමට එදිනෙදා බඩු entertainment වලට වියදම් කරන්නේ නැහැ. එතකොට ඒ එදිනෙදා බදු විකුණන,මිනිස්සුන්ට entertainment විකුණන අරවා මේවා විකුණන bussiness කරෝයෝන්ට රට ඇතුලේ bussiness නැහැ. ඉතින් ආර්ථිකේ හැදෙයිද බන්. :( එතකොට කෝ උන් ගව වැඩ කරන්න සේවකයෝ ගන්නේ නැහැ. එතකොට මිනිස්සුන්ට job නැහැ. එකී මෙකි සින් ගොඩයි බන්.. අන්තිමට මිනිස්සු පරණ වහනම පදිදිද්දී තෙල් වියදම spare parts වියදම ඔක්කොම යන්නේ පිටරටට.
    වෙන්න ඕනේ මේකයි බන් වාහන මිල අඩු කරලා මිනිස්සුන්ට hybrid and electric vehicle ගෙන්න දෙන්න ඕනේ. වැඩට යන්න නෙවෙයි බන් පවුලේ ගමන් වලට (ගමේ යන්න නිවාඩුවට trip යන්න etc.). පරණ වාහන export කරන්න ඕනේ. ඊට පස්සේ ඒවාට ඕනේ battery එක හදන්න ලංකාවේ company open කරන්න ඕනේ :yes: පොදු ප්‍රවාහනය සුපිරියටම හදලා තෙල් මිල වැඩි කරන්න ඕනේ Rs 400-500 විතර. එතකොට කවුරුත් එදිනෙදා ගමන් shopping එහෙම සහ රස්සාවට පොදු ප්‍රවාහනය පාවිච්චි කරනවා. හැමෝටම වාහන තනවා එත් මම කිව්වා විදිහේ ගමන් විතරයි යන්නේ.. අර්තිකෙට බරත් අඩුයි ගොඩක් දේවල විසදෙනවා.

    (රටේ එකම අවුල මේක නෙවෙයි මම මෙතන transport ගැන විතරයි කතා කරේ මොකද මම quote කරේ ඒ සම්බන්ද post නිසා.. අන්තිම වශයෙන් මේ කිව්වේ මට තේරෙන විදිහට මට හොදයි කියලා හිතුන ක්‍රමය.)

    True. Public Transportation eka Sahennama Hama Pattenma Balapanawa Country ekaka Development ekata. Eda idan ada wenakan Palakayo kare ratata aththtama One Projects nemei. Unta wasi ganna puluwan projects witharai.
     
    Sep 27, 2018
    18
    6
    0
    Our inflation rate is at 6% - although 2% to 3% would be ideal, it's not that bad as long as it's under 10%. for comparison's sake, Zimbabwe's rate of inflation was 79,600,000,000% at its peak in 2008 and Venezuela's is 200000% as of today

    If I'm not wrong, our currency is being devalued by the Central Bank to boost exports. It's all cool, but it increases our debt as the rupee falls against the dollar.