ඩොලරය 164 යි..අපිට මොකද වෙන්නේ .???

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඩොලරය 164 යි..අපිට මොකද වෙන්නේ .???

    මචන්..ඩොලර් එක 200 පනී නේද මේ යන විදියට..මේ විදියට දිගටම රුපියල පහල ගියාම අපේ බැන්කු වල තියන සල්ලි වලට එහෙම මොකෝ වෙන්නේ බන්..මේක අපේ ජීවිත වලට බලපාන විදිය පැහැදිලි කරපන්කෝ දන්න කෙනෙක්..මේකෙන් වෙන දේවල්...

    අනික් විශේෂම දේ...මේ විදියට අනික් රටවල මුදල් ඒකකත් ලොකු ගනන් වලින් ඉහල යනවද..

    දේශපාලකයොන්ට බැනලා තේරුමක් නැ..අපේ උන්මනේ අරක්කු ටිකටයි බත් පැකට් එකටයි රුපියල් දාහටයි චන්දෙයි පශ්චාත් භාගෙයි දුන්නේ..

    මේ රුපියල කඩා වැටීමෙන් අපේ ජීවිත වලට වෙන හානිය..අපි බැන්කුවල ඉතිරි කරලා තියන මුදල් වලට වන දේ....වගේ හානි මොනවද සහ...

    අපිට මේකට ගන්න පුලුවන් විසදුම් මොනවද..තියන මුදලක් ඩොලර් වලට හරව ගන්නවද...නැත්තම් රත්තරන් මිලදී ගන්නවද. මොනවද විසදුම්..ඇවිල්ලා අදහස් ප්‍රකාශ කරපල්ලා...

    ලෝකේ තව රටවල් වල මෙහෙම වෙලා තියනවලු නේද ඉතිහාසේ..එහෙම වෙලා මොකෝ උනේ ඒ රටවල් වලට කියලත් දන්න අය කියපල්ලා..
     
    Last edited:
    • Like
    Reactions: kalana wasala

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    මචන්..ඩොලර් එක 200 පනී නේද මේ යන විදියට..මේ විදියට දිගටම රුපියල පහල ගියාම අපේ බැන්කු වල තියන සල්ලි වලට එහෙම මොකෝ වෙන්නේ බන්..මේක අපේ ජීවිත වලට බලපාන විදිය පැහැදිලි කරපන්කෝ දන්න කෙනෙක්..මේකෙන් වෙන දේවල්... Rupiyale watinakama adu wenawa kiyanne, minihekge miladee ganeeme hakiyawa aduwenawa kiyana eka machan. A kiyanne, ada umba rupiyal 100kata banis gedi 10k ganda puluwan nam, rupiyale agaya adu wena kota, heta oyata 100ta banis gedi 10k ganda ba. ekata oyata rupiyal 150k oney wenawa.
    Eth ada oyata USD 1k change karala banis gedi 10k ganda puluwan, wagema hetath USD 1k change karala banis gedi 10k ganda puluwan.

    Therunada manda .......

    අනික් විශේෂම දේ...මේ විදියට අනික් රටවල මුදල් ඒකකත් ලොකු ගනන් වලින් ඉහල යනවද..
    Meka wenne, machan ratakata thiyenawa foriegn currency reserve wala strength ekath ekka. Ratak godak imports mathama depend wenawanam( export naththam ho relatively adui nam), ekata godak foriegn currency widihata salli raten eliyata yanawa. Etakota, reserve eka adu wenawa, etakota a gap eka purawanda ayeth foriegn currency ganda, a rate ekenma ba. Etta wada wadi rate ekakata api buy karanda oney. Etakota, nikam ma rate eka ihalayanawa.

    දේශපාලකයොන්ට බැනලා තේරුමක් නැ..අපේ උන්මනේ අරක්කු ටිකටයි බත් පැකට් එකටයි රුපියල් දාහටයි චන්දෙයි පශ්චාත් භාගෙයි දුන්නේ..

    මේ රුපියල කඩා වැටීමෙන් අපේ ජීවිත වලට වෙන හානිය..අපි බැන්කුවල ඉතිරි කරලා තියන මුදල් වලට වන දේ....වගේ හානි මොනවද සහ...

    අපිට මේකට ගන්න පුලුවන් විසදුම් මොනවද..තියන මුදලක් ඩොලර් වලට හරව ගන්නවද...නැත්තම් රත්තරන් මිලදී ගන්නවද. මොනවද විසදුම්..ඇවිල්ලා අදහස් ප්‍රකාශ කරපල්ලා...
    - Umbata foriegn currency walin FD or foriegn currency eken save karanda puluwannam, eka hodai local currency walin deposit karanawata wada.

    ලෝකේ තව රටවල් වල මෙහෙම වෙලා තියනවලු නේද ඉතිහාසේ..එහෙම වෙලා මොකෝ උනේ ඒ රටවල් වලට කියලත් දන්න අය කියපල්ලා..
    -import / export gap eka adu wela, inward foriegn remiitance wadi unoth ayeth currency stable wenawa. Ehema naththam digatama value eka adu wenawa machan.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචන්..ඩොලර් එක 200 පනී නේද මේ යන විදියට..මේ විදියට දිගටම රුපියල පහල ගියාම අපේ බැන්කු වල තියන සල්ලි වලට එහෙම මොකෝ වෙන්නේ බන්..මේක අපේ ජීවිත වලට බලපාන විදිය පැහැදිලි කරපන්කෝ දන්න කෙනෙක්..මේකෙන් වෙන දේවල්...

    අනික් විශේෂම දේ...මේ විදියට අනික් රටවල මුදල් ඒකකත් ලොකු ගනන් වලින් ඉහල යනවද..

    දේශපාලකයොන්ට බැනලා තේරුමක් නැ..අපේ උන්මනේ අරක්කු ටිකටයි බත් පැකට් එකටයි රුපියල් දාහටයි චන්දෙයි පශ්චාත් භාගෙයි දුන්නේ..

    මේ රුපියල කඩා වැටීමෙන් අපේ ජීවිත වලට වෙන හානිය..අපි බැන්කුවල ඉතිරි කරලා තියන මුදල් වලට වන දේ....වගේ හානි මොනවද සහ...

    අපිට මේකට ගන්න පුලුවන් විසදුම් මොනවද..තියන මුදලක් ඩොලර් වලට හරව ගන්නවද...නැත්තම් රත්තරන් මිලදී ගන්නවද. මොනවද විසදුම්..ඇවිල්ලා අදහස් ප්‍රකාශ කරපල්ලා...

    ලෝකේ තව රටවල් වල මෙහෙම වෙලා තියනවලු නේද ඉතිහාසේ..එහෙම වෙලා මොකෝ උනේ ඒ රටවල් වලට කියලත් දන්න අය කියපල්ලා..

    ඉස්සෙල්ලාම බලපන් රුපියලට මොකද උනේ කියල සරලව කියනවා නම් රුපියලට කෙල උනේ නය සහ ඉම්පෝර්ට් වැඩි නිසා ..මේක යහපලානේ හින්ඳ උන මගුලක් නෙමේ මේක බොලාගේ අප්පොචිචි ගේ ආන්ඩුවකලේ ඉදන්ම වෙන්න තිබ්බ දෙයක් ඒකාලේ ආන්ඩුව කරේ රුපියලේ අගය කෘතිමව රදවගන හිටපු එක දැන් රුපියල පාවීන්න දීලා තියෙන්නේ..2013/2014 කාලයේ ඉදන්ම ශ්‍රිලංකාවේ අපනයනය ශ්‍රී ලංකාවේ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට බලපුවහම පහත වැටෙමින් තිබුනා ..ඒ කියන්නේ අපි ලංකාවෙන් පිටට යවන දේවල් වලට සාපෙක්ෂව ගෙන්නන දේවල් වැඩි ඔය ආනයන සහ අපනයන අතර වෙනස USD බිලියන 10 - 15 වගේ වෙනවා ඉතින් කොහොමද පුති රටක් විදිහට නැගිටින්නේ ඕකට අමතරව තව ගත්ත නය වල පොලියත් එකතු වෙනවා එකත් 5 -10 usd අතරේ යනවා යන්තන් හරි ඕක බැලන්ස් වෙන්නේ කට්ට කාගෙන අරාබි කරයේ දුක්විදින අම්මල /නංගිලා අක්කලගෙන් මිස්සක් ලංකාවෙන් පිනට ඉගනගන ලොකු රටවල ac රුම් වල ලොකු ජොබ් කරන සින්ඝලයන් ගෙන් නෙමේ ...ඒ අතින් අපි දීන ජාතියක් බෝල..රට දුවන්නෙත් ගෑනු විකුණන් කාලා..ඔතනිනුත් පියවගන්න බැරි උනොත් තව තව නය ගන්නවා දැන් ඔය කෙලිය දිගටම කරගන ඇවිල්ල දැන් තවදුරටත් කරන්න බැරි තත්වයක් ඇවිල්ල තියන නිසා තමා දිනපතා රුපියලට කෙලවෙන්නේ .."අඩෝ එතකොට සුදීයන්ට ජංගි මහල ගොඩ යන්න බැරිද ඒවත් අපනයන නේ" ඔය ප්‍රශ්නේ එකෙක්ට එන්න පුලුහන් ඔව් පුලුහන් අමලියන් ලොක්කලා/ජනක් ලොක්කල/යුසොෆොලි නානල කරන්නේ එක තමා නමුත් ඔය ජංගි මහන්න ගෙන බඩු 70% වගේ ගෙන්නනේ පිටරටින් ඕවගෙන්න යනසල්ලි සහ බදූ නිසා අර්ටිකෙට තදින් දැනෙන දෙයක් කරන්න බැ ..දැන් ඔය හේතුව හින්දම MAS /brandix වගේ සමාගම් ටික ටික වෙනරටවල් වලට යනවා..උබල අපි උනත් පාඩු ලබන බිස්නස් එකකට ආයෝජනය කරන්නේ නැනේ ඒවගේ තමා දැන් ලංකාවත් මෙලෝ රහක් නැති නිසා විදේශ ආයෝජකයෝ එන්නේත්නැ

    මේක ගොඩ අප්පොචිට ගොඩ දාන්න පුලුහන්ද ..? පුලුහන් කොහොමද

    1.සුපිරි නයක් ගන්න ඕනේ (සින්ඝලුන්ට අදකාලා හෙට මැරුණත් කමක් නැති නිසා අදහස හොදා)

    2.ආනයන අවම 20% දක්වා සීමා කරන්න ඕනේ (ටහුකන්න අපිට ගොඩේ බයියෝ වගේ ඉන්නද කියන්නේ ගොන්කරත්ත වල යන්නද කියන්නේ ඩො )

    3.අපනයන වැඩි කල යුතුයි (අහවල් එකද යකෝ රටයවන්නේ)

    4.විදේශීය ආයෝජකයන් කෙසේ හෝ ගෙන්විය යුතුයි (මේක බුදුන් වැඩි රට ඩො..පර සුද්දට විකුනන දෙන්නේ නැ අපි ඉන්නකල්)

    එක්කෝ වැඩක් නැ බන් ඕව කියල ඔය එකක් වත් මේ රටේ කරන්න බැ පුලුහන් පුලුහන් උන් යමල්ලා වෙනරටකට මේක ...කෙලවෙලා ඉවරයි
     
    RAN PUTHA

    Active member
  • May 25, 2017
    309
    82
    28

    TRUE :love::love:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Dollar වලින් FD දාපන්.. සම්පත් බැන්ක් එකේ dollar වලින් FD දාන්න පුලුවන්.. පට්ට ලාභයි ඒ වැඩේ..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර

    5. ලංකාවේ මිනිස්සුන්ට ඉන්ටර්නැෂනල් මාර්කට් එකේ ස්කිල් ජොබ් වලට යවන්න ඕනේ ආණ්ඩුව මැදිහත් වෙලා.. තව ෆ්‍රීලාන්ස් කරන උන්ව දිරිමත් කරන්න ඕනේ...

    මහා පරිමානෙන් ස්කිල් ජොබ් වලට යවන එක තමයි හොදම. ගෑනු ටික අරාබියට යවන එකෙන් සමාජෙට වක්‍රාකරෙන් හරිම අහිතකරයි. හම්බෙන පඩියකුත් නෑ. පුදුම දුකක් විදින්නේ.

    ආණ්ඩුව රුපියල පාකරන එකේ හොදකුත් තියෙනවා.. එකෙන් ඉම්පොර්ට්ස් ඉබේම ලිමිට් වෙනවා ටිකක් හරි..
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Dollar වලින් FD දාපන්.. සම්පත් බැන්ක් එකේ dollar වලින් FD දාන්න පුලුවන්.. පට්ට ලාභයි ඒ වැඩේ..

    මචන් ලංකාවේ බැංකු Dollar වලින් FD දාන්න දෙන එක බැංකු වලට පාඩු නැද්ද ?
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Dollar වලින් FD දාපන්.. සම්පත් බැන්ක් එකේ dollar වලින් FD දාන්න පුලුවන්.. පට්ට ලාභයි ඒ වැඩේ..

    ඩොලර් වලින් fd දාන්න දෙන්නේ මම හිතන්නේ පිටරට ජොබ් කරන වගේ පිටරට ඉදන් සල්ලි එන එවුන්ට නේද...සම්පත් බැන්කුවේ ඕනි එකෙක්ට දාන්න දෙනවද...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    වාහන පර්මිට් 11,000 දුන්නේ ඩොලර් ඉතුරු කර ගන්න වෙන්න ඇති. අනේ හුකේ නන්නාගේ පොනිලගේ මොළේ

    11,000 x 25,000($) x 165 = 45.3 Billions
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Enan lands aran investment ekak karapan bn.fd tiyala nan wedak ne.

    ඔය ඉඩම් අරන් ඉන්වෙස්මන්ට් කරන එක හිතන තරම් ලේසි නැ පුතෝ.. කරන්ඩ ඉන්න උන්ට කියන්නේ මම අත්දැකීමෙන්..ඉස්සරහට ඉඩම් මිලදී ගැනීමේ හැකියාව අඩුවෙනවා රටේ මිනිස්සුන්ගේ..ඉඩම්නම් මිල යනවා බලන් ඉද්දී..නමුත් ඒ ගනන් දීලා ගන්න එවුන් නැති වෙනවා..ඉඩම් ගන්නවනම් පොඩි පර්චස් ගනන් අරන් දාපන් ටවුන් කිට්ටුව..ඒත් ඉක්මනට විකුනන්න එහෙම බැ...කාලයක් යනවා..
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    5. ලංකාවේ මිනිස්සුන්ට ඉන්ටර්නැෂනල් මාර්කට් එකේ ස්කිල් ජොබ් වලට යවන්න ඕනේ ආණ්ඩුව මැදිහත් වෙලා.. තව ෆ්‍රීලාන්ස් කරන උන්ව දිරිමත් කරන්න ඕනේ...

    මහා පරිමානෙන් ස්කිල් ජොබ් වලට යවන එක තමයි හොදම. ගෑනු ටික අරාබියට යවන එකෙන් සමාජෙට වක්‍රාකරෙන් හරිම අහිතකරයි. හම්බෙන පඩියකුත් නෑ. පුදුම දුකක් විදින්නේ.

    ආණ්ඩුව රුපියල පාකරන එකේ හොදකුත් තියෙනවා.. එකෙන් ඉම්පොර්ට්ස් ඉබේම ලිමිට් වෙනවා ටිකක් හරි..

    ලංකාවේ තියන ප්‍රදාන ස්කිල් එක තමා ලේබර් එක දැනටමත් කරනවා ..උබ හිතන විදිහේ ස්කිල් වලට යවන්න දෙයක් නැ බන් ඒ ස්කිල් හොදට තියන උන් එරටවල් වල ඉන්නවා (අරාබි කරයේ ඇරුනහම) අනික පිටරටවලින් ඉල්ලන ස්කිල් වලට යවන්න තරම් ස්කිල් මිනිස්සු මේ රටේ නැ බන් හරි හිටිය කියමුකෝ උන් ගිහින් බලන්නේ කොහොම හරි එහෙ සේටල් වෙන්න ..මොකද අපායෙන් දිව්‍යලෝකෙට ගිය එකෙක් ආයේ අපායට එන්නේ නැනේ බන්