සැබෑ ආදරය

Pamalka dileni

Junior member
  • Sep 15, 2018
    53
    35
    18
    evil uoy erehw

    ඕස්ට්‍රේලියානු ජාතික නික් විජිසික් යනු අත්පා උපතින් අහිමිවුන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙක්. අනිත් මිනිසුන් ඔහු මිනිස් කොටයක් ලෙස නින්දා කරත්දිත් ඔහුට ආදරය කරන කෙනෙක් ඔහුට හමුවේයැයි කිසිම දිනක නොසිතන්නට ඇති. නමුත් ආදරය නම් ඔහු සොයා පැමිණියා. ඒ උතුම් කාන්තාව ඔහුගේ පෙම්වතිය පමනක් නොව ඔහුගේ බිරිද මෙන්ම ඔහුගේ පුතුගේ මවද විය.
    අපි ආදරය කියා කරන්නේ ලස්සන, මිලමුදල් සහ රාගය හබායැම පමණක්ම නොව සැබෑ ආදරයට කිසිවක් බාධාවක් නොවන වගට මෙය හොදම උදාහරණයක් නොවේද?

    උපුටාගැනීමකි
     
    • Like
    Reactions: ~ Horizon ~

    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj

    :)