26 ho eeta adu wayasen car thiyena aya enna.

chanaka

Well-known member
  • May 4, 2006
    3,201
    754
    113
    මටත් ඔය උන තිබිල 7 ලක්ස් ලොන් දාලා 26දි කාර් එකක් ගත්තා.
    පස්සෙ තමයි තේරුනෙ කරපු ගොන් කම...
    :P:P

    :lol::lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    Loan දාල personal usage එකට කර් ගන්න එක තෙරුමක් න බන්..
    ඉතුරු ගාන ඉන්වෙස්ට් කලානම්, තව 2 year වලින් loan නැතුව ඒ කර් එකම ගන්න තිබුනා..:yes::yes::yes:


    මොකේද ඉන්වෙස්ට් කරන්නෙ . කියන්න පුලුවන් කරන්න ඉන්වෙස්ට්මන්ට් නෑනෙ බන් :(:(
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    man machan 26 wenakota mata inna thanak haadagathe eka kale. (Land & House)
    car eka gathe ita 3 Year ta passe. ubala wage ma mula idan ma thama patan gathe.
    Jobata amatharawa thawa wada kala ban.

    Ubatath aniwa katta kawoth goda yanna puluwan.
    Jayawewa machan. oya hine athaarinna epa.....
    Ube job field eka mokakd mchan?
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    මොකේද ඉන්වෙස්ට් කරන්නෙ . කියන්න පුලුවන් කරන්න ඉන්වෙස්ට්මන්ට් නෑනෙ බන් :(:(

    share market/ idmak aran passe vikunanwa/ fix deposit:P
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    fix deposit mona karannada ban.mee yana widiyata bankunum ithuru wenne naa.share market eke kiyana tharam lesi naa.idamak ganna eka thama karanna puluwan hodama eke.


    මහන්සි උනොත් share market එකේ කිසිම ගේමක් නැ බන්..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    වාහනයක් ගත්ත 40% මගෙ සල්ලි, 40% අම්මගෙ සල්ලි, 20% loan එකකින්.. වයස 23 යි..
     

    RushAM

    Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    මොකේද ඉන්වෙස්ට් කරන්නෙ . කියන්න පුලුවන් කරන්න ඉන්වෙස්ට්මන්ට් නෑනෙ බන් :(:(

    අඩුම තරමෙ FD එකක් දාල අවු: 2,3 ක තියන්න තිබ්බ බන්.. එ දවස් වල හොද රෙට්ස් තිබුනා..:dull::dull:
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    Honda Civic FD4 ekak gannawa labana mase
    21 age
    Fiverr and Adsense karala hoyapu salli :yes:

    ube wayasai, ubata thiyena anith wedai genai hithala lease dapan.
    lagadi badinna wage innawanam wiyadam wedi wenawa. ewa poddak hithapan ube adayamath ekka.

    danma nam badinne na mage anith weda kiyala thiyenne gedara finish karana eka thamai varenda ekai gate ekai danna thiyenne. passe ge kadala slab dala 2nd floor ekak hadanna idea ekak thiyenawa. gedarata salli yata karana ekada wahanayak ganna ekada hoda?

    mama 30k dala inne :D

    ado sirawata?? :shocked:
    aurudu kiyakda? warike?

    mama 20k aurudu 5kta danna baluwe