26 ho eeta adu wayasen car thiyena aya enna.

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මගේ යාලුවෙක්නන් ඉන්නව පොරනන් කාර් sale කාරයෙක්.
     

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    මේකක් මන් ගන්නකොට මට 25යි. ගත්තේ 7කට. හැබැයි සත පහක් වත් ගෙදරින් ගත්තේ නෑ
    280px-1990-1993_Isuzu_Gemini_%28JT151%29_sedan_01.jpg
     

    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    Man aurudu 26 di magema kiyala car ekak gaththa man hamba karapu salli walin. N16 ekak. Laksha 5k athin deela ithuru tika lease karala
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    man mulinma gatte 20yr waladi 19laks car ekak nissan pulsar kyla
    2nd eka nissan blue bird shylphy ekak 2007 35laks
    3rd eka toyota axio wxb 2017 66laks (dan 23yrs age)

    magema slli walin gatte kisima deyak anunge nemei
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බොරු කියලා වැඩක් නෑ බයික් එකයි වීල් එකටයි සම්පුර්ණ ගාන මගෙන් වෑන් එකට ඩවුන් පේමනට් අම්මගෙන් ලීසින් ඔක්කොම ගෙවන්නේ මං :P
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    කාර් පිස්සුවක් නම් තිබ්බෙ නෑ හොනට් එකක් නං ගත්තා.... ඒක ඉතින් කවදාවත් හොඳ වෙන පිස්සුවක් නෙවෙයිනේ පස්සේ ඉතින් වහලයක් ඕන හින්දා.. බිස්නස් එකත් හොඳට යන හින්දා Toyota Axio එකක් නම් ගත්තා එතකොට 26යි..