සින්නකර

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ

මහින්ද ලංකාවේ වටිනාම ආරක්ෂක හමුදා මූලස්ථානයට අයිති ගෝල්ෆේස් ඉඩම චීනයට සින්නකර ලියලා දුන්නු ලියවිල්ල.

41915706_10161623026160377_5493360435413385216_n.jpg
 
  • Like
Reactions: lodbrok

mfdo90

Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    කවුරුත් නිස්ශබ්දයි වගේ..... දාන්න ඕනේ බම්ප් එ&

    කවුරුත් නිස්ශබ්දයි වගේ.....
    දාන්න ඕනේ බම්ප් එකක්.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,811
    40,495
    113
    1. මේක පොටෝ සොප් එකක් වෙන්න පුළුවන්.
    2. මෙතන සින්නක්කර කියලා වචනයක් නෑ.
    3. චීන බාසාවෙන් අත්සන් කරපු කොලේ තියෙන්නෙ බදු දුන්නා කියලා. චීන භාෂාව දන්නෙ නැත්නම් ඉගෙනගෙන වරෙන්.
    4. සින්නක්කරව දුන්නමයි කියමුකො මොකක්ද ඒකේ තියෙන වරද? මම හැමදාම රෑට හීනෙන් ඔය හෝටලේට ගිහින් කෙහෙල් කොලේ බත් කාලා එනවා. හීනෙන් රසට බත් ටිකක් කාල එන්න තැනක් හදපු එකේ ප්‍රශ්නෙ මොකක්ද?
     
    • Haha
    Reactions: ryandok

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    1. මේක පොටෝ සොප් එකක් වෙන්න පුළුවන්.
    2. මෙතන සින්නක්කර කියලා වචනයක් නෑ.
    3. චීන බාසාවෙන් අත්සන් කරපු කොලේ තියෙන්නෙ බදු දුන්නා කියලා. චීන භාෂාව දන්නෙ නැත්නම් ඉගෙනගෙන වරෙන්.
    4. සින්නක්කරව දුන්නමයි කියමුකො මොකක්ද ඒකේ තියෙන වරද? මම හැමදාම රෑට හීනෙන් ඔය හෝටලේට ගිහින් කෙහෙල් කොලේ බත් කාලා එනවා. හීනෙන් රසට බත් ටිකක් කාල එන්න තැනක් හදපු එකේ ප්‍රශ්නෙ මොකක්ද?

    දැන් ගෝටයි නාමල් බේබියි නැතුව චමල් රාජපක්ෂ එන පාටක්ලු තියෙන්නෙ.
    ඉක්මනට මඩ ප්‍රහාරය පටන් ගනින්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    1. මේක පොටෝ සොප් එකක් වෙන්න පුළුවන්.
    2. මෙතන සින්නක්කර කියලා වචනයක් නෑ.
    3. චීන බාසාවෙන් අත්සන් කරපු කොලේ තියෙන්නෙ බදු දුන්නා කියලා. චීන භාෂාව දන්නෙ නැත්නම් ඉගෙනගෙන වරෙන්.
    4. සින්නක්කරව දුන්නමයි කියමුකො මොකක්ද ඒකේ තියෙන වරද? මම හැමදාම රෑට හීනෙන් ඔය හෝටලේට ගිහින් කෙහෙල් කොලේ බත් කාලා එනවා. හීනෙන් රසට බත් ටිකක් කාල එන්න තැනක් හදපු එකේ ප්‍රශ්නෙ මොකක්ද?

    උඹ ඒ චීන කොලේ කියෙව්වද බන්? අපිටත් ෂෙයා කරපන්කො :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,811
    40,495
    113
    දැන් ගෝටයි නාමල් බේබියි නැතුව චමල් රාජපක්ෂ එන පාටක්ලු තියෙන්නෙ.
    ඉක්මනට මඩ ප්‍රහාරය පටන් ගනින්.

    Chamal Hoda eka ban.
    Dan uba me liyawilla gana moko kiyanne? Mewa mada da? Cheennunta sinnakkara neweda Dunne?

    උඹ ඒ චීන කොලේ කියෙව්වද බන්? අපිටත් ෂෙයා කරපන්කො :confused:

    Uba chinese danne nahane