block_ගල්_£

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්

    නියම ප්‍රමිතියට block ගල් හදන හැටි දන්නා කෙනෙක් මට දෙන්නකෝ .අමු ද්‍රව්‍ය භාවිතා කරන හැටිත් ඕනේ..

    :yes: AG office වලින් (ස්වයන් රැකියා) ඕවට පාඨමාලා එහෙම පවත්වනවා නේද?? අහල තියෙනවා එහෙම
     

    Zer0wl_17

    Active member
  • Jan 31, 2018
    364
    45
    28
    block gal gahana than wala simenthi kottekin gal 200k gahanava bn.hodata kalavam karanna puluwan nam hari bn.e gana unath gahanna puluwan kadenne nathi widiyata.