ඔයාට ඔයා දාපු ත්රෙඩ් එකක තියෙන පෝස්ට් ටික කෝට් කරලා එක පෝස්ට් එකකට ගන්න වෙලාව නැත්තන් විනිශ්චය මණ්ඩලේ ඉන්න මිනිස්සු ත්රෙඩ් සීයක් එකසිය පනහක් විතර මුල ඉඳන් අග වෙනකන් බලල විනිශ්චය දෙන්නේ කොහොමද කියල පොඩ්ඩක් හිතන්න බැරිද.ගොඩක් අය රස්සා කරන කාර්යබහුල මිනිස්සු, ඒ මිනිස්සුන්ට ලේසි වෙන්න වැඩේ කරන එක මගේ යුතුකම. ඒකයි දෙගොල්ලොන්ටම ලේසි වෙන්න කෙරෙන වැඩක් කිවේ.
මොකක්ද දැන් උබට තියෙන අවල? දෙගොල්ලටම කියන්නේ මොකක්ද බන්? මම කිව්වනේ නොමිනේට් කරපු එකෙන් අයින් කරන්නත් කියලා, ඉතින් ඇයි විනිශ්චය මණ්ඩලය මගේ thread එක ගැන වදවෙන්නේ?boruwata randu wenna epa ban. Me wage events karanne kattiyage samagiya athi karanna misak randu wenna nemene. Poddak e gana hithala athata atha deela aye yalu weyalla
, dan tiyena account eka haduwe 2012di unata. Randu wenne mokatada ban, event eka dakala athal ekatat ekka nominate parak damme issellama, passe mun eka hariyanne na kiyapu nisa mama kiwwa nominate karanna oni na eken ain wenawat kiyala. passe mu thread eka penna penna mehema karapan arehema karapan kiyanawa kisi terumak natiwa. Mata nominate una kiyala wadak na ban, anika thread daddi nominate karanna kiyala hitagena dapuwa nemeine. Ubala hoda deyak karanne, ekata man wish karanawa. et event ekata sahabagi wenne natiwat,thread eka mehema karapan arehema karapan winishya mandaleta lesi kiyannona nane ban, mokada ekaparak wiwwane mama na kiyala event ekata itin winishya mandalaya mokatada eka balanne
, ubalata witarak nemei ban apitat wada tiyenawa 
උඹ ඔය දැන් අයින් කරපන් කියන්නේ හිත අප්සට් එකෙන් නෙ මම බෑ කිව නිසා. එහෙම නොවෙන්න තමා උඹටයි මටයි විනිශ්චය මණ්ඩලේටයි හැමෝමට ලේසි වෙන්න යාලුවෙක් විදිහට මෙහෙම කරා නං හරි කියල කිවේ නැතුව බලහත්කාරෙන් කරපන් කිවේ නෑ. මට ඕක දාගත්තා කියල කීයක්වත් හම්බෙන්නේ නෑ නෙ.ඉතින් බන් මම දැන් කිව්වද උබට මාව නොමිනේට් කරන්න කියලා? මම කිව්වේ එකෙන් අයින් කරපන් කියලනේ?? මම කිව්වනේ මොකකටවත් මාව ගාව ගන්න එපා කියලා. උබනේ thread මෙහෙම දාපන් ගගා ආයේ ආයේ කියවන්නේ. මගේ thread එක එහෙන්මම තියෙයි. උබ වදයක් කරගන්නේපා. මම උබට කිව්වේ නෑනේ මේ කොහෙවත් නැති එකකට මාව දාන්න කියලා?මොකක්ද දැන් උබට තියෙන අවල? දෙගොල්ලටම කියන්නේ මොකක්ද බන්? මම කිව්වනේ නොමිනේට් කරපු එකෙන් අයින් කරන්නත් කියලා, ඉතින් ඇයි විනිශ්චය මණ්ඩලය මගේ thread එක ගැන වදවෙන්නේ?
Machan mamat meke 2007 idan inna ekek, dan tiyena account eka haduwe 2012di unata. Randu wenne mokatada ban, event eka dakala athal ekatat ekka nominate parak damme issellama, passe mun eka hariyanne na kiyapu nisa mama kiwwa nominate karanna oni na eken ain wenawat kiyala. passe mu thread eka penna penna mehema karapan arehema karapan kiyanawa kisi terumak natiwa. Mata nominate una kiyala wadak na ban, anika thread daddi nominate karanna kiyala hitagena dapuwa nemeine. Ubala hoda deyak karanne, ekata man wish karanawa. et event ekata sahabagi wenne natiwat,thread eka mehema karapan arehema karapan winishya mandaleta lesi kiyannona nane ban, mokada ekaparak wiwwane mama na kiyala event ekata itin winishya mandalaya mokatada eka balanne
, ubalata witarak nemei ban apitat wada tiyenawa
![]()
උඹ ඔය දැන් අයින් කරපන් කියන්නේ හිත අප්සට් එකෙන් නෙ මම බෑ කිව නිසා. එහෙම නොවෙන්න තමා උඹටයි මටයි විනිශ්චය මණ්ඩලේටයි හැමෝමට ලේසි වෙන්න යාලුවෙක් විදිහට මෙහෙම කරා නං හරි කියල කිවේ නැතුව බලහත්කාරෙන් කරපන් කිවේ නෑ. මට ඕක දාගත්තා කියල කීයක්වත් හම්බෙන්නේ නෑ නෙ.
අනික ත්රෙඩ් එක දාපු මනුස්සය එපා කිව කියල මම ත්රෙඩ් ඇතුලත්කරගන්නේ නැතුව ඉන්නේ නෑ බලහත්කාරෙන් හරි දානව. ඔය දැන් දාල තියෙන සමහර ඒවත් එහෙමයි එපා කියද්දී මමයි දැම්මේ.


Mage me event ekata kisima sambandayak naha machan. Apith vinishya mandale thiraneta garu karanawa echcharai

සිංහලට පරිවර්තනය කරේ ත්රෙඩ් එක දාපු කෙනා නං එතන මහන්සියක් වෙලා තියෙනවනේ නේද
Squirt_දිය විදීම
https://www.elakiri.com/forum/showthread.php?t=1841378
මෑ_මල_උත්තේජනය
https://www.elakiri.com/forum/showthread.php?t=1840834





Ahh ow ban, mama ubala ubala kiwwe katussata, mamat garu karala tama ain une, et ain unat mu inna dunne nane![]()
