🏆 Elakiri Awards 2018 🏆

Yujitha

Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    ඔයාට ඔයා දාපු ත්‍රෙඩ් එකක තියෙන පෝස්ට් ටික කෝට් කරලා එක පෝස්ට් එකකට ගන්න වෙලාව නැත්තන් විනිශ්චය මණ්ඩලේ ඉන්න මිනිස්සු ත්‍රෙඩ් සීයක් එකසිය පනහක් විතර මුල ඉඳන් අග වෙනකන් බලල විනිශ්චය දෙන්නේ කොහොමද කියල පොඩ්ඩක් හිතන්න බැරිද. :no: ගොඩක් අය රස්සා කරන කාර්යබහුල මිනිස්සු, ඒ මිනිස්සුන්ට ලේසි වෙන්න වැඩේ කරන එක මගේ යුතුකම. ඒකයි දෙගොල්ලොන්ටම ලේසි වෙන්න කෙරෙන වැඩක් කිවේ.

    ඉතින් බන් මම දැන් කිව්වද උබට මාව නොමිනේට් කරන්න කියලා? මම කිව්වේ එකෙන් අයින් කරපන් කියලනේ?? මම කිව්වනේ මොකකටවත් මාව ගාව ගන්න එපා කියලා. උබනේ thread මෙහෙම දාපන් ගගා ආයේ ආයේ කියවන්නේ. මගේ thread එක එහෙන්මම තියෙයි. උබ වදයක් කරගන්නේපා. මම උබට කිව්වේ නෑනේ මේ කොහෙවත් නැති එකකට මාව දාන්න කියලා? :no:මොකක්ද දැන් උබට තියෙන අවල? දෙගොල්ලටම කියන්නේ මොකක්ද බන්? මම කිව්වනේ නොමිනේට් කරපු එකෙන් අයින් කරන්නත් කියලා, ඉතින් ඇයි විනිශ්චය මණ්ඩලය මගේ thread එක ගැන වදවෙන්නේ?
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,875
    11,627
    113
    boruwata randu wenna epa ban. Me wage events karanne kattiyage samagiya athi karanna misak randu wenna nemene. Poddak e gana hithala athata atha deela aye yalu weyalla
     
    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    boruwata randu wenna epa ban. Me wage events karanne kattiyage samagiya athi karanna misak randu wenna nemene. Poddak e gana hithala athata atha deela aye yalu weyalla

    Machan mamat meke 2007 idan inna ekek :) , dan tiyena account eka haduwe 2012di unata. Randu wenne mokatada ban, event eka dakala athal ekatat ekka nominate parak damme issellama, passe mun eka hariyanne na kiyapu nisa mama kiwwa nominate karanna oni na eken ain wenawat kiyala. passe mu thread eka penna penna mehema karapan arehema karapan kiyanawa kisi terumak natiwa. Mata nominate una kiyala wadak na ban, anika thread daddi nominate karanna kiyala hitagena dapuwa nemeine. Ubala hoda deyak karanne, ekata man wish karanawa. et event ekata sahabagi wenne natiwat,thread eka mehema karapan arehema karapan winishya mandaleta lesi kiyannona nane ban, mokada ekaparak wiwwane mama na kiyala event ekata itin winishya mandalaya mokatada eka balanne :no:, ubalata witarak nemei ban apitat wada tiyenawa :yes:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් බන් මම දැන් කිව්වද උබට මාව නොමිනේට් කරන්න කියලා? මම කිව්වේ එකෙන් අයින් කරපන් කියලනේ?? මම කිව්වනේ මොකකටවත් මාව ගාව ගන්න එපා කියලා. උබනේ thread මෙහෙම දාපන් ගගා ආයේ ආයේ කියවන්නේ. මගේ thread එක එහෙන්මම තියෙයි. උබ වදයක් කරගන්නේපා. මම උබට කිව්වේ නෑනේ මේ කොහෙවත් නැති එකකට මාව දාන්න කියලා? :no:මොකක්ද දැන් උබට තියෙන අවල? දෙගොල්ලටම කියන්නේ මොකක්ද බන්? මම කිව්වනේ නොමිනේට් කරපු එකෙන් අයින් කරන්නත් කියලා, ඉතින් ඇයි විනිශ්චය මණ්ඩලය මගේ thread එක ගැන වදවෙන්නේ?
    උඹ ඔය දැන් අයින් කරපන් කියන්නේ හිත අප්සට් එකෙන් නෙ මම බෑ කිව නිසා. එහෙම නොවෙන්න තමා උඹටයි මටයි විනිශ්චය මණ්ඩලේටයි හැමෝමට ලේසි වෙන්න යාලුවෙක් විදිහට මෙහෙම කරා නං හරි කියල කිවේ නැතුව බලහත්කාරෙන් කරපන් කිවේ නෑ. මට ඕක දාගත්තා කියල කීයක්වත් හම්බෙන්නේ නෑ නෙ.

    අනික ත්‍රෙඩ් එක දාපු මනුස්සය එපා කිව කියල මම ත්‍රෙඩ් ඇතුලත්කරගන්නේ නැතුව ඉන්නේ නෑ බලහත්කාරෙන් හරි දානව. ඔය දැන් දාල තියෙන සමහර ඒවත් එහෙමයි එපා කියද්දී මමයි දැම්මේ.
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,875
    11,627
    113
    Machan mamat meke 2007 idan inna ekek :) , dan tiyena account eka haduwe 2012di unata. Randu wenne mokatada ban, event eka dakala athal ekatat ekka nominate parak damme issellama, passe mun eka hariyanne na kiyapu nisa mama kiwwa nominate karanna oni na eken ain wenawat kiyala. passe mu thread eka penna penna mehema karapan arehema karapan kiyanawa kisi terumak natiwa. Mata nominate una kiyala wadak na ban, anika thread daddi nominate karanna kiyala hitagena dapuwa nemeine. Ubala hoda deyak karanne, ekata man wish karanawa. et event ekata sahabagi wenne natiwat,thread eka mehema karapan arehema karapan winishya mandaleta lesi kiyannona nane ban, mokada ekaparak wiwwane mama na kiyala event ekata itin winishya mandalaya mokatada eka balanne :no:, ubalata witarak nemei ban apitat wada tiyenawa :yes:

    Mage me event ekata kisima sambandayak naha machan. Apith vinishya mandale thiraneta garu karanawa echcharai
     
    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    උඹ ඔය දැන් අයින් කරපන් කියන්නේ හිත අප්සට් එකෙන් නෙ මම බෑ කිව නිසා. එහෙම නොවෙන්න තමා උඹටයි මටයි විනිශ්චය මණ්ඩලේටයි හැමෝමට ලේසි වෙන්න යාලුවෙක් විදිහට මෙහෙම කරා නං හරි කියල කිවේ නැතුව බලහත්කාරෙන් කරපන් කිවේ නෑ. මට ඕක දාගත්තා කියල කීයක්වත් හම්බෙන්නේ නෑ නෙ.

    අනික ත්‍රෙඩ් එක දාපු මනුස්සය එපා කිව කියල මම ත්‍රෙඩ් ඇතුලත්කරගන්නේ නැතුව ඉන්නේ නෑ බලහත්කාරෙන් හරි දානව. ඔය දැන් දාල තියෙන සමහර ඒවත් එහෙමයි එපා කියද්දී මමයි දැම්මේ.

    Machan, hitha upset une eka danna ba kiyapu nisa nemei, uba ekek eka nominate karata passe nikan ude pandarama meka hariyanne na kiyala athariyane dala tiyena content ekawat balanne natiwa, mamath oka damme thesis eka karana gaman wena ekektat udaw karanna hithala. Kisima dekata nominate wenna balagena nemei. anika oka nominate una kiyala kisi terumak na yako mama inne lankawe nemei :P
    mama sirawatama kiwwe mama ain una kiyala, hithe awlak na :yes::D
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං හිතන්නෙ මෙහෙම ඇගයීමක් වෙද්දි ඕන කෙනෙකුට තමන් කැමති ත්‍රේඩ් එකක් යොජනා කරන්න හැකියාව තියෙනවනෙ. ඒක පිළිගන්න එක හො නොපිළිගන්න එක පැහැදිලි හේතු සහිතව සංවිධායක මඩුල්ලට කරන්න පුළුවන්. එක එක්කෙනාට වෙනස් වෙනස් විදියට ( වෙන වෙන හැඳිවලින් බෙදීම කියල ගමේ කථාවක් තියෙන්නෙ) නීති රීති වෙනස් වෙන්නෙ නැතිව මේ කටයුත්ත සිදුවෙනවනම් ඉතින් එහි වරදක් නැහනෙ. ඒක නිසා ඉතින් හැමෝ ම දැන් ඔය විවිධ මතිමතාන්තර අමතක කරල ත්‍රේඩ් එ‍ක ඉදිරියට ගෙනියන එක තමයි හොඳ වෙන්නෙ මගේ අදහසේ හැටියට.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    තමුන්ව නොමිනේට් උනේ නෑ කියන හිතේ අමාරුවට මෙතන ඇවිත් මේ කරන වැඩේ කන්න එපා.
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    සිංහලට පරිවර්තනය කරේ ත්‍රෙඩ් එක දාපු කෙනා නං එතන මහන්සියක් වෙලා තියෙනවනේ නේද

    ඉන්ටර්නෙට් එක පීරලා හොද ආර්ටිකල් හොයලා , ඒක කොපි පේස්ට් කරලා හරි දාන එකත් , මහන්සියක් නෙවේද වෙන්නේ ?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    විනිශ්චය මණ්ඩලයට විරුද්දයි unp කෘත්‍යාදිකාර්‍ය මන්ඩලය වගෙ :lol: , සම්මාන එවටත් විරුද්දයි
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    :D:D:love: ෂා...... පට්ටනේහ් :D දාහන් දෙයියෝ දාහන් එහෙනං :yes:

    :lol: ඔය අද දැක්ක කිවුව thread එකට උබ මචං මට rep++ දීලත් තියෙනවා :yes::love: ජය..!

    Me widiyata thred ekata rep dipu aya balaganne kohomada... .sahena REp magaharenawa mage athin oya case eka nisa
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේ අවුරුද්දේ නොවැම්බර් වලට එලකිරියට ඇවිත් අවුරුදු 11 ක් ......:cool::cool:
    මෙතන තියෙනවා හුගක් මාගේ ත්‍රෙඩ්

    https://www.elakiri.com/forum/tags.php?tag=gamaya

    එහෙනම් ජය වේවා ... සංවිධායක මණ්ඩලයට සුභපැතුම්

    අපි විශේෂයෙන් අගය කරන්න ඕන එලකිරිය ඇතුලේ මේ වගේ දේවල් සංවිධානය කරන අපගේ සාමාජික මහත්ම මහත්මීන් ව ..... :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනුන්ගේ ලිපි කොපි පේස්ට් කරන උන්ටත් සම්මාන දෙනවද කටුස්සෝ?