🏆 Elakiri Awards 2018 🏆

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තෑන්ක්ස් බ්රෝ ...! :yes:
    Zeus ගේ තුනක් දැම්මා. අවසාන නාසියා පත්තරේක ගිය එකක් කියල තියෙනවා උස්සල දාපු එකක්ද එයා අතින් ටයිප් කරලද පැහැදිලි නෑ නෙ. කොහොමහරි වෙන කෙනෙක් ලියපු එකක් බව නං පැහැදිලියි
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Zeus ගේ තුනක් දැම්මා. අවසාන නාසියා පත්තරේක ගිය එකක් කියල තියෙනවා උස්සල දාපු එකක්ද එයා අතින් ටයිප් කරලද පැහැදිලි නෑ නෙ. කොහොමහරි වෙන කෙනෙක් ලියපු එකක් බව නං පැහැදිලියි

    ඕකේ සහෝ, හොද ත්රෙඩ් එකක් ඒකය් nominate කලෙ !
    Zeus ge nam patta ma threads thibba..!
    Thanks machan! 👍
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අඩෝ හැමෝටම සම්මාන දීලා මට නැතෑ සහතිකයක්වත් කටුස්සාට නම දෙන්න එපා සම්මාන දෙන වුන් තොරන්න පොර පගා මරැවා මට සම්මානයක් දෙන්නම් කියලා ඊයේ රැ 50ක රිලෝඩ් එකක් දාගත්තා අද ෆොන් අන්සවර් කරන්නෙත් නෑ:sorry::sorry:

    යකෝ මට රු50ක් දිපන්. මම හොද සහතිකයක් ප්‍රින්ට් කරලා දෙන්නම් :D
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,835
    11,525
    113
    මේකේ නැගී එන තරු නැද්ද :oo: කෝ මේ අවුරුද්දේ රෙජිස්ටර් වෙච්ච උන්

    Aluthen register una un okkoma parana ungema fake
    Category changed - award for the best fake account